NEW
Font size
Worksheetsදෙවන ක්‍රීඩාව
Total questions: 10
Worksheet time: 5mins
එන්සයිම සෑදී ඇත්තේ
ප්‍රෝටීන වලිනි
ලිපිඩ වලිනි
සෙලියුලෝස්
කාබන් ඩයොක්සයිඩ්
ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන
ජීවීන් විසින් ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන
එන්සයිම
හෝමෝන
න්‍යෂ්ටික අම්ල
බහු අවයවක
සත්ත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටා ඇති ________ මගින් ඒවාට බාහිරින්
ඇතිවන කම්පන අවශෝෂණය කර ගනියි. එමගින් ආරක්ෂක කෘත්‍යයක් ඉටුකරයි.
මේද ස්ථර
ප්‍රෝටීන
කාබොහයිඩ්‍රේට
ලිපිඩ
ලිපිඩ හඳුනාගැනීමේ පරීක්ෂාව
බයියුරට් පරීක්ෂාව
සුඩාන් පරීක්ෂාව
බෙනඩික්ට් පරීක්ෂාව
සුක්‍රෝස් පරීක්ෂාව
න්‍යෂ්ටික අම්ල වල තැනුම් ඒකකය වන්නේ
සෙලියුලෝස්
ඇමයිනෝ අම්ල
නියුක්ලියෝටයිඩ
මේද අම්ල
රක්ත හීනතාවය නිද්‍රාශීලි භාවය ක්‍රියාකාරිත්වය අඩු වීම
යකඩ ඌණතාවේ ලක්ෂණයකි
කැල්සියම් ඌණතාවේ ලක්ෂණයකි
පොස්පරස් ඌණතාවේ ලක්ෂණයකි
පොටෑසියම් ඌණතාවයේ ලක්ෂණයකි
පූටිකා විවෘත වීම සහ වැසීම පාලනය කරන මූලද්‍රව්‍ය වන්නේ
පොටෑසියම්
කැල්සියම්
අයඩින්
සෝඩියම්
මෙම රූපයෙන් දැක්වෙන්නේ
නයිට්‍රජන් ඌණතාවයකි
පොස්පරස් ඌණතාවයකි
සින්ක් ඌණතාවයකි
පොටෑසියම් ඌණතාවයකි
බෙරි බෙරි රෝගය මුඛ කොන් වණ වීම සහ රක්තහීනතාවය
විටමින් ඒ ඌණතාවයයි
විටමින් බී ඌණතාවයයි
විටමින් සී ඌණතාවයයි
ස්කර්වි රෝගයේ ලක්ෂණයි
ආහාරවල තන්තු අන්තර්ගත වීම නිසා සිදුවන වාසියකි,
මහාන්ත්‍රයේ පිළිකා සෑදීමේ අවදානම අඩු කිරීම
මල බද්ධය වළැක්වීම
රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම
ඉහත ක්‍රියා සියල්ලම වේ
