wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

DNS Weekly Quiz

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

ක්‍රිකට් T20 තරගයකදී හොදම පන්දු යැවීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්න්නේ?

a)

ලසිත් මාලිංග

b)

අජන්ත මෙන්ඩිස්

c)

රශිඩ් කාන්

d)

වනිදු හසරංග

2.

සුඩානයේ මුදල් ඒකකය වනුයේ

a)

Riyal

b)

Krone

c)

Pound

d)

Dollars

3.

ලොව ප්‍රතම වරට මුහුදු පතුලේ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වූ රට වන්නේ?

a)

ඉන්දූනීසියාව

b)

හවායි

c)

මාලදිවයින

d)

නවසීලන්තය

4.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව පත්වූ පළමු අධ්‍යාපන ඇමතිවරයා වනුයේ?

a)

D. S. සේනානායක

b)

C.W.W. කන්නන්ගර

c)

A. E. නුගවෙල

d)

පොන්නම්බලන් රාමනාදන්

5.

රූපයේ දක්වෙන ලෝකයේ උසම ගිනි කන්ද වන Chimborazo ගිනි කන්ද පිහිටා ඇති රට වන්නේ?

a)

ජපානය

b)

ඉතාලිය

c)

ඉක්වදෝරය

d)

ඇමරිකා එක්සත් ජනපදය

6.

ඔලිම්පික් ක්‍රීඩා උළෙළක් සදහා වැඩිම වාර ගණනක් සත්කාරකත්වය ලබා දී ඇති රට වන්නේ?

a)

චීනය

b)

මහා බ්‍රිතාන්‍යය

c)

ග්‍රීසිය

d)

ඇමරිකා එක්සත් ජනපදය

7.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගන්නා විට එවකට ශ්‍රී ලංකාවේ සිටි අග්‍රාමාත්‍යවරයා වන්නේ

a)

සර් ජෝන් කොතලාවල

b)

D. S. සේනානයක

c)

R. ප්‍රේමදාස

d)

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

8.

ප්‍රංශය හා එංගලන්තය අතර පිහිටා ඇති ඇළ වනුයේ?

a)

සූවස් ඇළ

b)

ඉංග්‍රීසි ඇළ

c)

දූ මිදී ඇළ

d)

Volga-Don ඇළ

9.

පළමු ඇමරිකානුවා අභ්‍යාවකාශයට රැගෙන ගිය අභ්‍යාවකාශ යානාව වනුයේ?

a)

Vostok 1

b)

Apollo 12

c)

Freedom 7

d)

Sputnic 1

10.

ලෝකයේ කාන්තාර වැඩියෙන්ම පවතින රට වනුයේ

a)

එක්සත් අරාබි එමිර් රාජ්‍යය

b)

ඇමරිකා එක්සත් ජනපදය

c)

ඕස්ට්‍රේලියාව

d)

ඉන්දියාව

11.

ඩොනල්ඩ් ඩක් ඇනිමේශන් කාටූන් චිත්‍රපටය නිකුත් වූයේ?

a)

1947

b)

1925

c)

1958

d)

1934

12.

චාර්ල්ස් ඩාවින් පරිනාමවාදය ඉදිරිපත් කිරීමේදී පරීක්ශන කිරීමට යොදා ගත් දූපත වනුයේ?

a)

ගලපගස් දූපත

b)

සුමාත්‍රා දූපත්

c)

හවායි දූපත්

d)

පිලිපීන දූපත්

13.

ශ්‍රී ලංකාව සදහා ප්‍රථම පැරා ඔලිම්පික් රන් පදලක්කම දිනා ගනු ලබන්නේ?

a)

ප්‍රදීප් සංජය

b)

දිනේශ් ප්‍රියන්ත

c)

දුලාන් කොඩිතුවක්කු

d)

සමන් සුබසිංහ

14.

J. K. Rowling විසින් රචනා කරන ලද ප්‍රථම කතා පොත කුමක්ද?

a)

Fantastic Beasts

b)

The Tales of Beedle the Bard

c)

Harry Potter And The Philosopher’s Stone

d)

Rabbit

15.

ලෝක ආහාර දිනය යෙදී ඇත්තේ?

a)

ඔක්තෝම්බර් 20

b)

මාර්තු 20

c)

ඔක්තෝම්බර් 16

d)

ජුනි 5

16.

කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියා වනුයේ

a)

ජෙෆ්‍ රි බාවා

b)

එස්. ජේ එඩ්වඩ්

c)

ජේම්ස් ස්මිතර්

d)

ජේම්ස් ටේලර්

17.

උතුරු ඇමරිකාවේ දිගම කදු පන්තිය වනුයේ?

a)

Andes

b)

Cordillera

c)

Rockey Mountains

d)

Great Diving Range

18.

චිලී රාජ්‍යයේ අගනුවර වනුයේ?

a)

Manila

b)

Lisbon

c)

Ottawa

d)

Santiago

19.

ටෙස්ට් ක්‍රිකට් තරගයක දී ද්විත්ව ශතකයක් ලැබූ ශ්‍රී ලාංකිකයා?

a)

බ්‍රෙන්ඩන් කුරුප්පු

b)

රොශාන් මහානාම

c)

කුමාර් සංගක්කාර

d)

බන්දුල වර්ණපුර

20.

2022 FIFA ලෝක කුසලාන තරගාවලියේදී පලමු ගෝලය වාර්තා කල ක්‍රීඩකයා වනුයේ

a)

Cristiano Ronaldo

b)

Enner Valencia

c)

Lionel Messi

d)

Luis Suárez