NEW
Font size
Worksheetsවිද්‍යා දැනුම (9,10,11 අංශය)
Total questions: 15
Worksheet time: 14mins
1. මෙහි දක්වා ඇති දිලීරයක් වන පිළිතුර තොරන්න.
2. ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනයේදී දක්නට ලැබෙන නිවැරදි නිරීක්ෂණය කුමක්ද?
ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් පමණක් වායු පිටවීම
ඉලෙක්ට්‍රෝඩ දෙක අසලින්ම වායු පිටවීම
ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලින් පමණක් වායු පිටවීම
ධන ඉලෙක්ට්‍රෝඩය මත දුඹුරු පාට ද්‍රව්‍යයක් තැන්පත්වීම
3. ස්වභාවික පරිසර පද්ධති පමණක් අඩංගු පිළිතුර වන්නේ?
ජනාවාස,වනාන්තර, කරදිය,කිවුල්දිය
මිරිදිය,කෘෂි, වනාන්තර,
තෘණ භූමි
වනාන්තර, , තෘණ භූමි ,කරදිය, කිවුල්දිය
තෘණ භූමි, ජනාවාස, කරදිය,වනාන්තර
4. පහත ද්‍රාවණ අතරින් ඝනත්වය වැඩිම ද්‍රාවණය සහිත රූපය කුමක්ද?
5. වම් හා දකුණු පුප්ඵුසීය ශිරා විවෘත වන්නේ හෘදයේ කුමන කුටීරයටද?
6. ජිවීන් තුල වන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන්නේ?
ඔක්ෂිජන් මගිනි.
එන්සයිම මගිනි.
මේද අම්ල මගිනි.
ජලය මගිනි
7. න්‍යෂ්ටික අම්ලවල ක්‍රියාවක් නොවන්නේ පහත කවරක්ද?
ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම
ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම
සෛලයේ සිදු වන ක්‍රියා පාලනය කිරිම
දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම
8. රක්තහීනතාවයට හේතු වන්නේ පහත කුමන විටමින් ඌනතාව ද?
විටමින් A
විටමින් B
විටමින් E
විටමින් K
9. මානව දේහ ක්‍රියාවලි සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටකය ලෙස ක්‍රියාකරනුයේ?
ප්‍රෝටින හා ලිපිඩය
කාබෝහයිඩ්‍රේට හා ලිපිඩය
ප්‍රෝටින හා විටමින්ය
කාබෝහයිඩ්‍රේට හා ප්‍රෝටිනය
10. නියුක්ලෙයික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය තෝරන්න.
තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩ නම් වේ.
ස්වභාවික බහු අවයවිකයකී.
ප්‍රවේණික තොරතුරු ගබඩා කිරයි.
CH හා N මූල ද්‍රව්‍ය පමණක් අඩංගුය
11. මිනිසාගේ ස්කන්ධය 60 kg නම්, ආනත තලය දිගේ මිනිසා x නමැති ස්ථානයට ගමන් කිරීමේදි ගුරුත්වයට එරෙහිව ඔහු විසින් සිදු කළ කාර්යය ප්‍රමාණය කොපමණද? (g=10ms -2 )
300 J
600 J
3000 J
6000 J
12. රූපයේ දැක්වෙන තුන්කූරු පේනුවෙහි A,B හා C මගින් නිරූපණය කෙරෙන රැහැන් වන්නේ,
සජීවී රැහැන, උදාසීන රැහැන සහ භූගත රැහැනයි.
සජීවී රැහැන, භූගත රැහැන සහ උදාසීන රැහැන යි.
උදාසීන රැහැන , භූගත රැහැන සහ සජීවී රැහැනයි.
භූගත රැහැන, සජීවී රැහැන සහ උදාසීන රැහැන යි.
.
ඩයෝඩය හා ධාරිත්‍රකය වේ.
ධාරිත්‍රකය හා ට්‍රාන්සිස්ටරය වේ.
ට්‍රාන්සිස්ටරය හා ප්‍රතිරෝධකය වේ.
ප්‍රතිරෝධකය හා ඩයෝඩය වේ.
14. ආලෝක තරංගයක් ලෙස හැදින්වෙන්නේ?
15. “හබලකින් ඔරු පැදිම “ නිව්ටන්ගේ තුන්වන නියමය ඇසුරින් නිවැරදිව පැහැදිලි කෙරෙනුයේ පහත කුමන ප්‍රකාශයෙන්ද?
හබලෙන් ජලයට බලයක් යෙදෙන විට ජලයෙන් ඔරුවට බලයක් යෙදෙයි.
ජලයෙන් ඔරුවට බලයක් යෙදෙන විට හබලෙන් ජලයට බලයක් යෙදෙයි.
හබලෙන් ජලයට බලයක් යෙදෙන විට ජලයෙන් හබලට බලයක් යෙදෙයි.
ජලයෙන් හබලට බලයක් යෙදෙන විට හබලෙන් ජලයට බලයක් යෙදෙයි.
