wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

11-10-2020-revision

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

ඛේඨයේ අඩංගු වන ජීරක එන්සයිම කුමක්ද

a)

ඇමයිලේස්

b)

ලයිපේස්

c)

ට්‍රිප්සින්

d)

පෙුා්ටියේස්

2.

O2- අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ

a)

2 6

b)

2 8

c)

2 7

d)

2 9

3.

සන්ධි සහිත පාද දරන බාහිර කවච සහිත අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය වන්නේ

a)

ආත්‍රපෝඩා

b)

ඇනෙලිඩා

c)

එකයිනොඩර්මේටා

d)

සිලෙන්ටරේටා

4.

නය්ට්රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍ය රුධිරය ඔස්සේ වෘක්ක වෙත පරිවහනය කරන රුධිර වාහිනිය වන්නේ,

a)

වෘක්කීය ශිරාව

b)

වෘක්කීය ධමනිය

c)

පුප්පුශීය ධමනිය

d)

අධර මහා ශිරාව

5.

පීඩනය ගණනය කිරීමේ සූත්‍රය වන්නේ

a)

\frac{ස්කන්ධය}{පරිමාව}

b)

× ස්කන්ධය\ \times\ ත්වරණය

c)

\frac{බලය}{පෘෂ්ඨ\ වර්ගඵලය}

d)

ඉහත\ කිසිවක්\ නොවේ

6.

රූපයේ දැක්වෙන්නේ

a)

ඩි එන් ඒ අණුවක කොටසකි

b)

ආර් එන් ඒ අණුවක කොටසකි

c)

නියුක්ලියෝටයිඩයක කොටසකි

d)

ඉහත සියල්ලම වේ

7.

රූපයේ දැක්වෙන ජීවියා

a)

සූ න්‍යෂ්ටිකයෙකි

b)

ප්‍රාග් න්‍යෂ්ටිකයෙකි

c)

වයිරසයකි

d)

ඇමීබා ය

8.

රූපයෙහි දැක්වෙන්නේ

a)

රතු රුධිරාණු සෛල වේ

b)

සුදු රුධිරාණු සෛල වේ

c)

පට්ටිකා වේ

d)

රුධිර ප්ලා්ස්මය වේ

9.

රූපයෙහි දැක්වෙන සත්වයා

a)

අපෘෂ්ඨවංශියෙකි

b)

මොලුස්කාවෙකි

c)

ආත්‍රපෝඩාවෙකි

d)

මත්ස්‍යයෙකි

10.

අන්තරා සර්ග ග්‍රන්ථියක් මගින් රුධිරයට ශ්‍රාවය කරන ඉලක්ක අවයව මත ක්‍රියාකරනු ලබන ඒවායේ කායික විද්‍යාත්මකව හෝ ව්‍යුහ විද්‍යාත්මක වෙනසක් ඇති කිරීමට සමත් විශිෂ්ට රසායනික පණිවුඩ කාරකයක් හඳුන්වනු ලබන්නේ

a)

එන්සයිමයක් ලෙසය

b)

හෝමෝනයක් ලෙසය

11.

Mn ,Mg,,Ca,Sr.Ba යන මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් පෙන්වන සංයුජතාව වන්නේ

a)

+2

b)

-1

c)

0

d)

+ හෝ - 4

12.

මෙම ප්‍රතික්‍රියාව

a)

තාප වියෝජන ප්‍රතික්‍රියාවකි

b)

ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවකි

c)

සංයෝජන ප්‍රතික්‍රයාවකි

d)

විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාවකි

13.

රූපයෙහි දැක්වෙන්නේ පරිසරයට ඉතාමත් ප්‍රයෝජනවත් ජෛව ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය නම් කරන්න

a)

උත්ස්වේදනය

b)

ප්‍රභාසංස්ලේෂණය

c)

බින්දුදය

d)

ශ්වසනය

14.

පෙනිසිලින් ප්‍රතිජීවකය නිපදවනු ලබන්නේ

a)

දිලීරයක් විසින්

b)

බැක්ටීරියා විසිනි

c)

වෛරස විසිනි

d)

ශාක සෛල විසිනි

15.

කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50 ක් වියෝජනය වීමෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය වන්නේ ග්‍රෑම්

a)

22 කි

b)

55 කි

c)

44 කි

d)

88 කි