wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

10 වසර විද්‍යාව ජීවයේ අඛණ්ඩතාව

Total questions: 13

Worksheet time: 7mins

Name
Class
Date
1.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සංසේචනය සිදු වන ස්ථානය වන්නේ

a)

ඩිම්බ කෝෂය තුළ

b)

ගර්භාෂය තුළ

c)

පැලෝපීය නාලය තුල

d)

ගැබ්ගෙල තුළ

2.

ඩිම්බ නිපදවීම ආරම්භ වන්නේ වැඩිවියට පත්වීමත් සමගය

a)

වැරදි

b)

නිවැරදියි

3.

වැඩිවියට පත්වීමට ආසන්න අවස්ථාවේදී ප්‍රාථමික සියුනිකාව

a)

ග්‍රාපි සියුනිකාව බවට පත්වේ

b)

ශ්වේත දේහය බවට පත්වේ

c)

පීත දේහය බවට පත්වේ

d)

ඩිම්බය බවට පත්වේ

4.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කාර්යයක් නොවන්නේ කුමක් ද

a)

ස්ත්‍රී ලිංගික හෝමෝන නිපදවීම

b)

කලලයට වර්ධනය වීමට ඉඩ ලබාදීම

c)

බහිස්‍රාවය

5.

සංසේචනය වූ ඩිම්බය අධිරෝපණය වන ස්ථානය වන්නේ

a)

ගර්භාෂය

b)

පැලෝපීය නාලය

c)

යෝනි මාර්ගය

d)

ඩිම්බ කෝෂය

6.

ඒක ලිංගික පුෂ්ප සහිත ශාක මගින් පර පරාගන හොඳින් සිදු කරයි

a)

හරි

b)

වැරදි

7.

සුළඟ මගින් ව්‍යාප්ත වීමට අනුවර්තන සහිත බීජ පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද

a)

තුත්තිරි සහ වරා

b)

ඕකිඩ් සහ ඕලු

c)

ඕලු සහ හොර

d)

වරා සහ හොර

8.

ලිංගික ප්‍රජනනය පිළිබඳව අසත්‍ය වගන්තිය වන්නේ

a)

ජන්මාණු නිපදවීමක් අනිවාර්යයෙන්ම සිදුවේ

b)

ජනිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වේ

c)

පරිණාමිකව දියුණු සත්වයන් තුළ දක්නට ලැබේ

d)

මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ

9.

ප්‍රජනනය පිළිබඳ අසත්‍ය වගන්තිය වන්නේ

a)

පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලියයි

b)

ජීවීන්ට පමණක් පොදු වූ ලක්ෂණයකි

c)

ලිංගික හා අලිංගික ලෙස ප්‍රජනනයේ ආකාර දෙකකි

d)

ලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවීම අත්‍යාවශ්‍ය නොවේ

10.

අහිතකර කාල තරණය සඳහා වැදගත් වන්නේ ?

a)

මොටියන්

b)

බල්බිල

c)

භූගත කඳන්

d)

පත්‍ර

11.

යහපත් ලක්ෂණ සහිත ප්‍රභේදයක් වීම හැරුණු කොට අනුජය සතු ලක්ෂණයක් විය යුත්තේ

a)

පළිබෝධකයන් හා රෝග වලින් රෝග වලින් තොර වීම

b)

ශක්තිමත් මූල පද්ධතියක් දැරීම

c)

ඒකාකාර වර්ධනයක් සහිත වීම

d)

පාරිසරික වෙනස්කම් වලට ඔරොත්තු දීම

12.

පටක රෝපනයේ රෝපණ මාධ්‍යයට ජෙලටිනීමය තත්ත්වය ලබා දෙන්නේ

a)

ඒගාර්

b)

සුක්‍රෝස්

c)

ජෙලටීන්

d)

විටමින්

13.

සර්වසම ක්ලෝන ලබාගත හැක්කේ

a)

බද්ධ කිරීමෙන්

b)

පටක රෝපණයෙන්