NEW
Font size
Worksheetsවිද්‍යාව -11 ශ්‍රේණිය
Total questions: 10
Worksheet time: 5mins
ශාකයට ජලය හා ලවණ උරා ගැනීමට අවශ්‍ය වන්නේ
පූටිකා
පාලක සෛල
ශෛලම සෛල
මූල කේශ
මෙම ඉන්ද්‍රිකාව හඳුනාගන්න
න්‍යෂ්ඨිය
මයිටොක්‍රොන්ඩ්‍රියම
හරිතලව
ගොල්ගි දේහ
මෙම විද්‍යාගාර උපකරණය හඳුනාගන්න
රසායනික තුලාව
තෙඳඩු තුලාව
ඉලෙක්ට්‍රොනික් තුලාව
සිව් දඬු තුලාව
අනුමස්තිෂ්කය දැක්වෙන අංකය වන්නේ
5
2
6
7
දේහය පරිවෘත්තීය ක්‍රියා වල වේගය පාලනය සඳහා වැදගත් වන ග්‍රන්ථිය වන්නේ
අධිවෘක්ක ග්‍රන්ථිය
තයිරොයිඩ් ග්‍රන්ථිය
පිටියුටරි ග්‍රන්ථිය
අග්නයාශය
දකුණු කර්ණිකාව , දකුණු කෝෂිකාව , වම් කර්ණිකාව හා වම් කෝෂිකාව පිළිවෙලින් දැක්වෙන්නේ
2,4,1,3
3,1,2,1
1,3, 2,4
4,2,1,3
මෙම පරීක්ෂණයෙන් ගත හැකි නිගමනය වන්නේ
ප්‍රභාසංස්ලේෂණයේදී ජල වාෂ්ප පිට වෙන බවයි
ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බවයි
ප්‍රභාසංස්ලේෂණයේදී ඔක්සිජන් පිට වන බවයි
ජලයෙ වුවද ප්‍රභාසංස්ලේෂණය සිදු වන බවයි
මිශ්‍රණ වලින් සංඝටක වෙන් කර කරගන්නා මෙම ක්‍රමය හඳුනා හඳුනාගන්න
භාගික ආසවනය
හුමාල ආසවනය
සරල ආසවනය
වර්ණලේඛ ශිල්පය
මෙම රෝගය හඳුනා හඳුනා ගන්න
නෙප්රයිටීස්
වකුගඩු වල ගල් ඇතිවීම
තීව්‍ර වකුගඩු අක්‍රිය වීම
මුත්‍රාශයේ ගල් සෑදීම
මුත්‍රා වල අඩංගු නොවන සංඝටකය වන්නේ
ක්‍රියටිනින්
යූරික් අම්ලය
ලවණ
ප්ලාස්ම ප්‍රෝටීන
