wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

blood

Total questions: 10

Worksheet time: 3mins

Name
Class
Date
1.

හෘදය වෙතට රුධි‍රය ගෙන එන නාලයක් නොවන්නේ,

a)

අධර මහ ශිරාව

b)

උත්තර මහ ශිරාව

c)

පුප්ඵුශීය ශිරාව

d)

පුප්ඵුශීය ධමනිය

2.

රක්තාණු මගින් කරනු ලබන කාර්යය වනුයේ,

a)

කාබන්ඩයොක් සයිඩ් පරිවහනය

b)

ඔක්සිජන් පරිවහනය

c)

ග්ලූකෝස් පරිවහනය

d)

හෝර්මෝන පරිවනය

3.

දේහාණු වලට අයත් නොවනුයේ ,

a)

රක්තාණු

b)

ප්ලාස්මය

c)

ශ්වේතාණු

d)

පට්ටිකා

4.

පුප්ඵුශීය ධමනිය ආරම්භ වන තැන පිහිටන කපාට ,

a)

ත්‍රීතුණ්ඩ කපාටය

b)

ද්වීතුණ්ඩ කපාටය

c)

අඩසද කපාට

d)

ත්‍රීතුණ්ඩ හා ද්වීතුණ්ඩ කපාට

5.

අවයව වල සිට හෘදය වෙතට රුධිරය ගෙන එන නාල.

a)

ධමනි

b)

ශිරා

c)

කේශ නාලිකා

d)

කපාට

6.

ධමනි වල ලක්ෂණයක් නොවන්නේ'

a)

බිත්ති ප්‍රත්‍යස්ථ වීම.

b)

බිත්ති ඝනකමින් වැඩි වීම.

c)

නාල තුල පීඩනය වැඩි වීම.

d)

ඇතුලත කපාට පිහිටීම

7.

රුධිරය කැටි ගැසීම සදහා දායක වනුයේ,

a)

රක්තාණු

b)

ශ්වේතාණු

c)

පට්ටිකා

d)

ප්ලාස්මය

8.

රුධිරයේ වැඩිපුරම ඇති දේහාණු වර්ගය වනුයේ,

a)

ශ්වේතාණු

b)

රක්තාණු

c)

පට්ටිකා

d)

නියුට්‍රොපිල

9.

රුධිරයේ කාර්යයක් නොවන්නේ,

a)

ද්‍රව්‍ය පරිවහනය

b)

ව්‍යාධිජනකයින් විනාශ කිරීම

c)

තුවාලයක් වූ විට කැටි ගැසීමට දායක වීම.

d)

මොළයට පණිවිඩ ගෙනයාම.

10.

නීරෝගි පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති රක්තාණු ප්‍රමණය, ඝන මිලි මීටරයක,

a)

11000යි.

b)

මිලියන 5යි

c)

400000යි.

d)

4000යි.