Worksheetsවිද්‍යාව -11 ශ්‍රේණිය
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
මිනිස් සිරුරේ සෑදෙන බහිස්ශ්‍රාවී ඵලය නොවන්නේ මින් කුමක්ද
a)
කාබන් ඩයොක්සයිඩ්
b)
යූරියා
c)
ඇමයිනෝ අම්ල
d)
යුරික් අම්ල
2.
අන්තරා සර්ග ග්‍රන්ථියක් වන්නේ ?
a)
ඛේට ග්‍රන්ථි
b)
ස්වේද ග්‍රන්ථි
c)
ආමාශයික යුෂ නිපදවන ග්‍රන්ථි
d)
පිටියුටරි ග්‍රන්ථි
3.
ශාක තුළ ආහාර පරිවහන කෘත්‍ය ඉටු කරන සෛල වර්ගය වන්නේ
a)
ශෛලමීය මෘදුස්ථර
b)
ප්ලෝයමීය මෘදුස්ථර
c)
පෙනේර නල
d)
සෛලම වාහිනී
4.
මෙම රූපයෙන් දැක්වෙන්නේ
a)
සිනිදු පේශි පටකය
b)
කංකාල පේශී පටකය
c)
හෘත් පේශි පටකය
d)
ස්නායු පටකය
5.
රූපයෙන් දැක්වෙන්නේ
a)
රයිබොසෝම
b)
හරිතලව
c)
ගොල්ගි දේහ
d)
මයිට්‍රොකොන්ඩ්‍රියා
100 %
