Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

තාපය - ඇගයීම 1

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

තාපය යනු ශක්තියක් බව පළමුවරට සොයාගත්තේ,

a)

ගැලීලියෝ ගැලිලි

b)

බෙන්ජමින් තොම්සන්

c)

ජෙම්ස් ජූල්

d)

අයිසෙක් නිව්ටන්

2.

තාප ධාරිතාව මැනීමට යොදාගන්නා අන්තර්ජාතික සම්මත ඒකකය වන්නේ,

a)

කිලෝග්‍රෑමයට ජූල්

b)

කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්

c)

සෙල්සියස් අංශයකයට ජූල්

d)

කෙල්විනයට ජූල්

3.

වස්තුවක තාප ධාරිතාව සදහා බලපානු ලබන සාධක වන්නේ,

a)

වස්තුවේ බර

b)

වස්තුවේ ස්කන්ධය

c)

වස්තුවේ පරිමාව

d)

වස්තුව සාදා ඇති ද්‍රව්‍යය

4.

"වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාල ශක්තිය" යනු.

a)

තාපය

b)

තාප සංක්‍රාමණය

c)

උෂ්ණත්වය

d)

තාප ධාරිතාව

5.

ජලයෙහි විශිෂ්ට තාප ධාරිතා අගය, (කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් වලින්)

a)

420

b)

4200

c)

2400

d)

1000