wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

STR test pack

Total questions: 10

Worksheet time: 6mins

Name
Class
Date
1.

එන්සයිම සෑදෙන්නේ,

a)

විටමින් වලිනි

b)

ප්‍රෝටීන වලිනි

c)

ලිපිඩ වලිනි

d)

කාබෝහයිඩ්රේට වලිනි

2.

5Kg ස්කන්දයක් සහිත වස්තුවක් 10Kgms-1 ගම්යතාවයක් පවත්වාගන්නා මොහොතක එම වස්තුවේ තිබිය හැකි ප්‍රවේගය කොපමණද?

a)

0.02

b)

0.2

c)

2.0

d)

20.0

3.

මිනිස් දේහ උෂ්ණත්වය සම්මත එකක වලින් ප්‍රකාශ කල විට අගය කියාද?

a)

37K

b)

36.9K

c)

273K

d)

310K

4.

සංසේචනය සිදු වන්නේ ප්‍රජනක පද්දතියේ කුමන කොටසේද?

a)

ඩිම්භ කෝෂ තුල

b)

පැලෝපිය නාලය තුල

c)

ගර්භාෂය තුල

d)

ශුක්රධාර නාලිකා තුල

5.

තාරතාවය වැඩි වන විට

a)

සන්ක්යාතය වැඩි වේ

b)

තරංග ආයාමය වැඩි වේ

c)

විස්තාරය වැඩි වේ

d)

මේ සියල්ලක්ම වැඩි වේ

6.

ජවය මැනීමේ සම්මත ඒකකය

a)

වොට්

b)

ජුල්

c)

නිවුටන්

d)

වෝල්ට්

7.

පහත ඔක්සයිඩ අතරින් ජලය එක කල විට ආම්ලික ද්‍රාවණයක් සකසන්නේ කුමන සංයෝගයද?

a)

Na2O

b)

MgO

c)

SO2

d)

Al2O3

8.

M2+ යනය සාදන විට M පරමාණුවේ වෙනස් වන්නේ,

a)

n ගණන

b)

P ගණන

c)

e ගණන

d)

P සහ n ගණන

9.

අඩ්රිනලින් හෝමෝනය ශ්‍රාවය කරනු ලබන්නේ කුමන දේහ අවයවය මගින්ද?

a)

අක්මාව

b)

පිටියුටරි ග්‍රන්ථිය

c)

හයිපොතලම්ස

d)

අධි වෘක්ක ග්‍රන්ථිය

10.

10m උසක තිබු 1kg ස්කන්ධයක් සහිත කොස් ගෙඩියක් පොළොවට පතිත වන මොහොතේ එහි චාලක ශක්තිය කොපමණද?

a)

50J

b)

453J

c)

100J

d)

10J