Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

test

Total questions: 7

Worksheet time: 7mins

Name
Class
Date
1.

මේවා අතුරින් කෙලින්ම ශරීරයට අවශෝෂණය කර ගත හැකි ද්‍රව්‍යයක් වන්නේ,

a)

කාබෝහයිඩ්‍රේට

b)

මොනොසැකරයිඩ

c)

ප්‍රෝටීන

d)

ලිපිඩ

2.

ආහාර ජීර්ණ පද්ධතියේ කාර්‍යයක් නොවන්නේ

a)

ආහාර ජීර්ණය

b)

ජීර්ණ ඵල අවශෝෂණය

c)

ඔක්සිජන් අවශෝෂණය

d)

ජීර්ණය නොවූ කොටස් සිරුරෙන් බැහැර කිරීම

3.

මුඛ කුහරයේ දී ආහාරයට එකතු වන්නේ,

a)

ටයලීන්

b)

පිත

c)

සුක්‍රේස්

d)

ලයිපේස්

4.

ක්ෂුද්‍රාන්ත්‍රයේ දී ,

a)

ආහාර ජීර්ණය සම්පූර්ණ වේ

b)

ජලය අවශෝෂණය සම්පූණ වේ

c)

ආහාර ජීර්ණය ආරම්බ වේ.

d)

අනවශ්‍ය කොටස් බැහැර වෙ

5.

ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථියක් නොවන්නේ,

a)

අක්මාව ඛේට

b)

ඛේට ග්‍රන්ථි

c)

අග්න්‍යාශය

d)

ආමාශය

6.

පිතේ අඩංගු ද්‍රව්‍යයක් නොවන්නේ,

a)

පිත් වර්ණක

b)

ජලය

c)

බයි කාබනේට

d)

යූරියා

7.

ආමාශයේ දී අවශෝෂණය වනද්‍රව්‍යයක් වන්නේ,

a)

ප්‍රෝටීන්

b)

කාබෝහයිඩ්‍රේට

c)

ග්ලූකෝස්

d)

ජලය