Font size
S
M
L
XL
WorksheetsJayaweera
Total questions: 10
Worksheet time: 7mins
Name
Class
Date
1.
ජීවයේ මූලික තැනුම් ඒකකය වන්නේ,
a)
පටක
b)
අවයව
c)
සෛලය
d)
පද්ධතිය
2.
පෘථිවියේ අභ්‍යන්තරයෙන්ම පිහිටි කොටස වනුයේ
a)
හරය
b)
කබොල
c)
ඇතුලත ප්‍රාවරය
d)
පිටත ප්‍රාවරය
3.
මැඩියා යනු,
a)
උරගයෙකි
b)
උභය ජීවියෙකි
c)
ක්ෂීරපායියෙකි
d)
ආත්‍රොපෝඩාවෙකි
4.
පරිපථයකට ඇමීටරයක් සම්බන්ධ කලයුතු නිවැරදි ක්‍රමය වන්නේ,
a)
ශ්‍රේණිගතව
b)
සමාන්තරව
5.
වෛරස නිරීක්ෂණය කල හැක්කේ
a)
ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙනි
b)
අත් කාචයෙනි
c)
සරල ආලෝක අන්වීක්ෂයෙනි
d)
සoයුක්ත ආලෝක අන්වීක්ෂයෙනි
6.
වැඩිම ජීවී පිරිසක් අයත් වන ජීවී කාණ්ඩය වන්නේ,
a)
ඇනලීඩා
b)
ආත්‍රොපෝඩා
c)
මොලුස්කා
d)
නිඩාරියා
7.
ශාක ආහාර නිපදවන ක්‍රියාවලිය (a) ලෙස හැදින්වේ.
8.
ශාකයක වායව කොටස් වලින් ජලය බිදිති ලෙස පිට වීම (a) ලෙස හැදින්වේ.
9.
පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් (a) ලෙස හැදින්වේ.
10.
ලිපිඩ බහුල ආහාරයකි,
a)
බත්
b)
හාල්මැස්සන්
c)
පළතුරු
d)
චීස්
Reset
