WorksheetsScience Quizzes. 18 Unit
Total questions: 8
Worksheet time: 4mins
පෘථිවියේ අභ්‍යන්තරයේ ප්‍රධාන ස්තර කීයක් පවතීද?
02
06
04
03
මෑතකදී දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ විශාලතම ස්වභාවික විපතක් වන සුනාමි ඛේදවාචකය සිදු වූ වර්ෂය සහ දිනයක් දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ ?
2003 දෙසැම්බර් 16
2004 දෙසැම්බර් 26
2004 ජනවාරි 26
2004 දෙසැම්බර් 25
සුනාමි ඇතිවීමට තුඩුදෙන හේතුවක් නොවන්නේ?
සාගර පතුලේ ගිණිකදු පිපිරීම්
සාගර පතුලේ හටගන්නා භූ කම්පන
වාතයේ ආර්ද්‍රතාව අඩුවෙන් පැවතීම
සාගර පතුලේ සිදුවන නායයෑම්
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සුළිසුළං බලපෑම් ඇති වන්නේ කිනම් මාසවලදී ද?
නොවැම්බර් හා දෙසැම්බර්
මැයි හා ජුනි
දෙසැම්බර් සහ ජනවාරි
මේ අතුරින් අභිසරණ තැටි මායිමක් සහිත ප්‍රදේශයකි.
සැන් ඇන්ඩ්‍රියාස් විභේදය
මධ්‍යම අත්ලාන්තික් වැටිය
ශාන්ත හෙලේනා ගිනි කන්ද
හරිතාගාර වායුන් වර්ගයක් නොවන්නේ?
මේතෙන්
නයිට්‍රජන් ඩයොක්සයිඩ්
ඔක්සිජන්
හරිතාගාර වායු පරිසරයට එක් වන ක්‍රමයකි.
ශීතකරන හා වායු සමන යන්ත්‍ර ආදිය මගින්
විවිධ ශාක වර්ග මගින්
පාපැදිය , කරත්තය වැනි ඉන්ධන භාවිතයෙන් තොරව ධාවනය වන රථ වාහන මගින්
ගෝලීය උණුසුම වැඩි වීම වැලැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ගයකි.
වන වගාව හා වන සංරක්ෂණ
දෛනික විදුලි පරිභෝජනය වැඩි කිරීම
පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය වෙනුවට පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීම
