NEW
Font size
Worksheets9 ශ්‍රේණිය -නැනෝ තාක්ෂණය
Total questions: 12
Worksheet time: 4mins
ක්ෂුද්‍ර යන්ත්‍ර සම්බන්ධයෙන් 2016 දී නොබෙල් ත්‍යාග ලබා ගත් විද්‍යාඥයින් වනන්නේ
එරික් ඩ්‍රෙක්ස්ලර් ,රිචඩ් ෆෙයින්මාන් හා නොරියෝ ටනිගුචි
එරික් ඩ්‍රෙක්ස්ලර් ,රිචඩ් ෆෙයින්මාන් හා ජීන් පියරේ සෝවේජ්
ජීන් පියරේ සෝවේජ් , ෆ්‍රේසර් ස්ටොඩාට් හා බර්නාඩ් ෆෙරින්ගා
එරික් ඩ්‍රෙක්ස්ලර් ,ෆ්‍රේසර් ස්ටොඩාට් හා බර්නාඩ් ෆෙරින්ගා
"Engines of Creation: The coming Era of Nano Technology "නම් ග්‍රන්ථය රචනා කළේ කවුද?
රිචඩ් ෆෙයින්මන්
නොරියෝ ටනිගුචි
ජීන් පියරේ සෝවේජ්
එරික් ඩ්‍රෙක්ස්ලර්
"පතුලේ බොහෝ ඉඩ ඇත " නම් ප්‍රසිද්ධ දේශනය ඉදිරිපත් කළේ කවුද?
එරික් ඩ්‍රෙක්ස්ලර්
රිචඩ් ෆෙයින්මාන්
ජීන් පියරේ සෝවේජ්
නොරියෝ ටනිගුචි
නැනෝ තාක්ෂණයේ පියා ලෙස ගෞරවයට පාත්‍ර වන්නේ
එරික් ඩ්‍රෙක්ස්ලර්
ජීන් පියරේ සෝවේජ්
බර්නාඩ් ෆෙරින්ගා
රිචඩ් ෆෙයින්මාන්
නැනෝ පරිමාණයේ ගවේෂණය කරනුයේ
1-1000 nm
10-100 nm
1-100 nm
100-1000 nm
ලෝටස් ආචරණය දක්නට ලැබෙන අවස්ථාවක් නොවන්නේ
නෙළුම් පත්‍ර මත ජල බිංඳු රැඳී ඇති ආකාරය
බත් කූරාගේ පියාපත්
හූනාගේ පාද
වද ශාකයේ පත්‍ර
රන් අංශු 100 nm ට වඩා අඩු වූ විට දක්නය නොලැබෙන්නේ
පාරද්‍රෘෂ්‍ය වීම
වර්ණවත් වීම
ප්‍රතික්‍රියාශීලි වීම
ඉහත කිසිවක් නොවේ
දියමන්ති හා මිනිරන් යනු
ඔක්සිජන් හි බහුරූපාකාර වේ
කාබන් හි බහුරූපාකාර වේ
සල්ෆර් වල බහුරූපාකාර වේ
නැනෝ ද්‍රව්‍ය වල බහුරූපාකාර වේ
ෆුලරීන් යනු
කාබන් පරමාණු 60කින් තැනී ඇති ග්‍රැෆීන් නාළයකි
කාබන් පරමාණු 60කින් තැනී ඇති පාපන්දුවක ආකාර ග්‍රැෆීන් ගෝලයකි
කාබන් පරමාණු 60කින් තැනී ඇති ග්‍රැෆීන් නාළයකි
කාබන් පරමාණු 60කින් තැනී ඇති ග්‍රැෆීන් බහුනාළයකි
පානීය ජලය පිරිසිදු කිරිමට සක්‍රිය කාබන් යොදා ගන්නේ ඇයි?
සක්‍රිය කාබන් විෂ බීජ විනාශ කරන බැවිනි
සක්‍රිය කාබන් විෂ බීජ භක්ෂණය කරන බැවිනි
සක්‍රිය කාබන් විෂ බීජ අවශෝෂණය කරන බැවිනි
සක්‍රිය කාබන්හි පවතින ජිද්‍ර වලට ඉහළ අධීශෝෂණ හැකියාව ඇති බැවිනි
නැනෝ තාක්ෂණය යොදා ගන්නා ක්ෂේත්‍ර නොවන්නේ
වෛද්‍ය ක්ෂේත්‍රයට
ප්‍රවාහන ක්ෂේත්‍රයට
ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට
ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයට
නැනෝ තාක්ෂණය භාවිතයේදී ඇතිනිය හැකි අහිතකර බලපෑම් අවම කිරීමට ගත හැකි ක්‍රියා මාර්ගයක් නොවන්නේ
නැනෝ තාක්ෂණය භාවිතය සීමා කිරීම
නැනෝ අංශු පැතීරීම නැනෝ පෙරහන් මගින් අවම කිරීම
නැනෝ අවි ආයුධ නිපදවීමට එරෙහිව කටයුතු කිරීම
නැනෝ සංවේදක මගින් වාතයේ ඇති නැනෝ අංශු පරීක්ෂා කිරීම
