NEW
Font size
Worksheets10 ශ්‍රේණිය වාරික පරීක්ෂණය.
Total questions: 10
Worksheet time: 5mins
ගැලපෙන ප්‍රකාශය තොරන්න.
වස්තුවක් චලනය වීම ආරමිබ වන මොහොාත.තුලදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය හදුන්වන්නේ.
ස්ථිතික ඝර්ෂණ බලය.
ගතික ඝර්ෂණ බලය.
සීමාකාරී ඝර්ෂණ බලය.
ඉහත කිසිවක් නොවෙි.
පෘෂ්ථීය වර්ගථලය ඝර්ෂණය කෙරෙහි බලපායි. මෙම ප්‍රකාශය
හරි
වැරදි
කිව නොහැක
වස්තුවක ගුරැත්ව බලය 20N වෙි. එය චලනය වෙමින් ඇත. එවිට ක්‍රියාත්මක බලය 10N කි. මෙය එම වස්තුව සදහා,
සීමාකාරී ඝර්ෂණ බලයයි.
ගතික ඝර්ෂණයයි.
ස්ථිතික ඝර්ෂණයයි.
ඉහත කිසිවක් නොවෙි.
පොලව මත පහසුවෙන් ඇවිද යාමට ඝර්ෂණ
බලය වැදගත් වෙි.
හරි
වැරදි
යන්ත්‍රවල චලනය වන කොටස් සදහා බෙයාරිම් යෙදීම ඝර්ෂණයේ එක් වැදගත් කමකි.
හරි
වැරදි
කඹ ඇදීම, එක රේඛීය බල සමිප්‍රයුක්තයයි.
හරි
වැරදි
250 N ක කොුන්කිුටි ගැලක් තල්ලු කිරීමට 210N ක් ප්‍රමාණවත් නොවෙි. එසදහා අතිරේකව යෙදිය යුතු අවම බලය 40N වෙි.
හරි
වැරදි
ආනත බල දෙකක සමිප්‍රයුක්තය කුියාත්මක වනවිට චලිතය සෑමවිටම දිශා අතරින් ක්‍රියාත්මක නොවෙි.
හරි
වැරදි
පදාර්ථය ඝන,ද්‍රව ,වායු අවස්ථා තුනෙන්ම පවතින ද්‍රව්‍ය වන්නේ .
පොල්තෙල්
මීතේන්
ජලය
මධ්‍යසාර
ඉලෙක්ට්‍රෝන න්‍යශ්ටිය වටා අහඹු චලිතයේ යෙදෙන බව ප්‍රකාශ කරනලද්දේ.
අයින්ස්ටයින්
රදර්ෆර්ඩි
නීල්ස් බොර්.
ගැලීලියෝ ගැලීලි.
