wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

විද්‍යාව ජීවයේ අඛණ්ඩතාව

Total questions: 13

Worksheet time: 8mins

Name
Class
Date
1.

ඒක ලිංගික පුෂ්ප සහිත ශාක මගින් පර පරාගන හොඳින් සිදු කරයි

a)

හරි

b)

වැරදි

2.

පැපොල් ද්වීගෘහී ශාකයක් සඳහා උදාහරණයක් නොවේ

a)

වැරදියි

b)

නිවැරදි

3.

පර පරාගනය සඳහා ශාක දක්වන අනුවර්තනය නොවන්නේ කුමක් ද ?

a)

ද්වි ලිංගික පුෂ්ප පිහිටීම

b)

යෝග බාධක තාව

c)

අසම පරිණතිය

d)

ඒක ලිංගික පුෂ්ප පිහිටීම

4.

පාතනෝඵලනය සඳහා කෘතිම වර්ධක ද්‍රව්‍ය භාවිතා

a)

කරයි

b)

නොකරයි

5.

සුළඟ මගින් ව්‍යාප්ත වීමට අනුවර්තන සහිත බීජ පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද

a)

තුත්තිරි සහ වරා

b)

ඕකිඩ් සහ ඕලු

c)

ඕලු සහ හොර

d)

වරා සහ හොර

6.

බීජ ප්‍රරෝහන යෙදී එන්සයිම සක්‍රීය වීම නිසා සිදු වන්නේය

a)

සංචිත වී ඇති සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත්වීම

b)

බීජ මූලය හා බීජාංකුරය වර්ධනය

7.

ලිංගික ප්‍රජනනය පිළිබඳව අසත්‍ය වගන්තිය වන්නේ

a)

ජන්මාණු නිපදවීමක් අනිවාර්යයෙන්ම සිදුවේ

b)

ජනිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වේ

c)

පරිණාමිකව දියුණු සත්වයන් තුළ දක්නට ලැබේ

d)

මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ

8.

උචිතෝන්නතිය සඳහා හේතු වන්නේ ඌනන විභාජනයයි

a)

සත්‍ය

b)

අසත්‍ය

9.

අහිතකර කාල තරණය සඳහා වැදගත් වන්නේ ?

a)

මොටියන්

b)

බල්බිල

c)

භූගත කඳන්

d)

පත්‍ර

10.

රිකිලි බද්ධයේදී රිකිල්ල ක්‍රියාකරන්නේ?

a)

අනුජය ලෙස

b)

ග්‍රාහකය ලෙස

11.

මනි පත්‍ර වල කෘත්‍ය වන්නේ

a)

ලපටි අවදියේදී පුෂ්ප කොටස්වලට ආරක්ෂාව සැපයීම

b)

පුෂ්පයට කෘමීන් ආකර්ෂණය කර ගැනීම

c)

පුෂ්පයට වර්ණයක් ලබා දීම

d)

මණිය කොටසට කොළ පැහැයක් ලබා දීම

12.

පුෂ්පයක ජායාංගී කොටසට අයත් නොවන්නේ

a)

කලංකය

b)

කීලය

c)

ඩිම්බ කෝෂය

d)

සූත්‍රිකාව

13.

පුෂ්පයක පරිනත පරාග වෙනත් පුෂ්පයක කලංකය මත තැන්පත් වීම

a)

පර පරාගනය

b)

ස්ව පරාගනය