NEW
Font size
Worksheets10 විද්‍යාව - 13 පාඩම quiz 3
Total questions: 10
Worksheet time: 5mins
ශාක සෛල වල සෛල බිත්තිය සෑදී ඇත්තේ සෙලියුලෝස් වලිනි
නිවැරදි
වැරදි
ක්ලෝරොෆිල් වල ප්‍රධාන කෘතිය වන්නේ
ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීම
පත්‍ර වලට කොළ පැහැය ලබා දීම
තලසාකාර දේහයක් ඇති ශාක වන්නේ
බීජ හට නොගන්නා අපුෂ්ප ශාක
බීජ හටගන්නා අපුෂ්ප ශාක
පත්‍රවල සමාන්තර නාරටි වින්‍යාසයක් ඇත්තේ
ඒක බීජ පත්‍රී ශාක වල
දී බීජ පත්‍රී ශාක වල
ඇනිමාලියා රාජධානිය රාජධානියේ ස්වයංපෝෂි ජීවීන් දක්නට ඇත
නිවැරදි
වැරදියි
සියලුම ජීවීන් ජලජ වාසි වන්නේ
නිඩාරියා
ඇනලීඩා
මොලුස්කා
ආත්‍රපෝඩා
සීලොමයෙහි ප්‍රයෝජනය වන්නේ
දේහ චලන වල දී ආහාර මාර්ගයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම
ආහාර මාර්ගය ලෙස ක්‍රියා කිරීම
ඇනිමාලියා රාජධානිය වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවක් අයත් වංශය කුමක්ද
ආත්‍රපෝඩා
මොලුස්කා
එකයිනොඩමේටා
කෝඩේටා
පිස්කේස් හෙවත් මත්ස්‍යයන්
චලතාපී වේ
අචලතාපි වේ
මත්ස්‍යයින්ගේ ශ්වසන අවයව වන්නේ
ජලක්ලෝම
පෙනහලු
