wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

science for student

Total questions: 6

Worksheet time: 4mins

Name
Class
Date
1.

ශාකවල පමණක් දැකිය හැකි ජීවී ලක්ෂණයක් වන්නේ කුමක්ද?

a)

චලනය

b)

ප්‍රභාසංස්ලේෂණය

c)

පෝෂණය

d)

ප්‍රජනනය

2.

පදාර්ථ පමණක් අයත් පිළිතුර වන්නේ මින් කුමක්ද?

a)

පොත , වාතය , ශබ්දය

b)

වාතය , විදුලිය , පොත

c)

විදුලිය , ශබ්දය , පොත

d)

පොත , අයිස් කැටය , වාතය

3.

ග්ලූකෝස් මවුලයක ස්කන්දය 180 g වේ. C6H12O6 මවුල 0.5 ක ස්ක්නදය කීයද?

a)

360 g

b)

90 g

c)

45 g

d)

9.0 g

4.

වෛරස සම්බන්දයෙන් සත්‍ය ප්‍රකශය නොවන්නේ කුමක් ද?

a)

DNA හා RNA දෙකම පවතී.

b)

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ.

c)

අජීවී ද්‍රව්‍ය මත ගුණනය වේගවත් වේ.

d)

දිලීර වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ.

5.

වස්තුවක් මත ඇති වන ත්වරණය 20ms-2 වේ. එයට යොදන ලබන බාහිර බලය 40N නම් .වස්තුවේ ස්කන්දය සොයන්න.

a)

5 kg

b)

2 kg

c)

1.5kg

d)

2.5kg

6.

නියුක්ලෙයික් අම්ල වල ඒකාවයවකය ....................... වන අතර ප්‍රෝටීනවල ඒකාවයවකය .............................. වේ.

(a)