NEW
Font size
S
M
L
XL
Worksheetsචුම්බක-8 ශ්‍රේණිය
Total questions: 5
Worksheet time: 4mins
Name
Class
Date
1.
චුම්බක ද්‍රව්‍යයක් නොවන්නේ,
a)
යකඩ
b)
නිකල්
c)
පිත්තල
d)
වානේ.
2.
චුම්බකයක,චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වන්නේ,
a)
චුම්බකයක මැදය.
b)
චුම්බකයක දෙකෙළවරය.
c)
චුම්බකයක සෑම තැනකමය.
d)
චුම්බකයේ දාර වලය.
3.
චුම්බක ක්ෂේත්‍රය පිළිබදව අසත්‍ය ප්‍රකාශය වනුයේ,
a)
චුම්බක ක්ෂේත්‍රයට නිශ්චිත දිශාවක් ඇත.
b)
චුම්බක ක්ෂේත්‍රයට නිශ්චිත දිශාවක් නැත.
c)
චුම්බක ක්ෂේත්‍රයේ දිශාව උතුරේ සිට දකුණටය.
d)
චුම්බක ක්ෂේත්‍රය යනු චුම්බකයක බලය පැතිරී ඇති ප්‍රදේශයයි.
4.
වඩා ප්‍රබල ස්ථිර චුම්බක නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මිශ්‍ර ලෝහයකි
a)
ෆෙරයිට්
b)
යකඩ
c)
නිකල්
d)
ක්‍රෝමියම්
5.
විද්‍යුත් චුම්බක වැනි තාවකාලික චුම්බක තැනීම සදහා යොදා ගනු ලබන්නේ,
a)
වානේ.
b)
නිකල්
c)
මෘදු යකඩ
d)
ෆෙරයිට්
Reset
