NEW
Font size
S
M
L
XL
Worksheetsශාක වල ජෛව ක්‍රියාවලි
Total questions: 10
Worksheet time: 8mins
Name
Class
Date
1.
ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය අමු ද්‍රව්‍ය වනුයේ,
a)
ආලෝකය
b)
හරිතප්‍රද
c)
ජලය ,කාබන්ඩයොක්සයිඩ් වායුව.
d)
කාබන් ඩයොක්සයිඩ් වායුව. ,ආලෝකය
2.
ශාකය තුල ජලය පරිවහනය කරන පටකය,
a)
ශෛලම
b)
ප්ලෝයම
c)
පත්‍ර
d)
පූටිකා
3.
ශාකය තුල වායු හුවමාරුව සිදුවන්නේ,
a)
මූල කේශ හරහා
b)
පූටිකා හරහා.
c)
ශෛලම හරහා.
d)
ප්ලෝයම හරහා.
4.
ප්‍රභාසංස්ලේෂණයේ මූලික ඵලය වනුයේ.
a)
ජලය
b)
ඔක්සිජන්
c)
ග්ලූකෝස්
d)
පිෂ්ටය
5.
ප්‍රභාසංස්ලේෂණයේ සංචිත ඵලය වනුයේ,
a)
පිෂ්ඨය
b)
ඔක්සිජන්
c)
ජලය
d)
ග්ලූකෝස්
6.
ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලය වනුයේ,
a)
පිෂ්ටය
b)
ග්ලූකෝස්
c)
ඔක්සිජන්
d)
කාබන්ඩයොක්සයිඩ්
7.
පත්‍ර කටු බවට පත් වූ ශාකයකට නිදසුනක් වන්නේ,
a)
කස
b)
පතොක්
c)
කනේරු
d)
කනේරු
8.
මාංශල පත්‍ර දරන ශාකයකි.
a)
කනේරු
b)
රබර්
c)
කස
d)
කෝමාරිකා
9.
ශාක පත්‍රයක වායු හුවමාරුව සිදුවන්නේ,කුමන ආකාරයටද
a)
ආස්‍රැතිය
b)
විසරණය
c)
බින්දුදය
d)
ස්කන්ද ප්‍රවාහය.
10.
ශාක වලින් ජලය වාෂ්පවීම හැදින්වෙන්නේ,
a)
බින්දුදය ලෙසය
b)
උත්ස්වේදනය ලෙසය.
c)
ආස්‍රැතිය ලෙසය
d)
විසරණය ලෙසය.
Reset
