wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

විද්‍යාව 8 ශ්‍රේණිය

Total questions: 10

Worksheet time: 4mins

Name
Class
Date
1.

ශාකයක ආහාර නිපදවන ප්‍රධානතම අවයවය කුමක්ද?

a)

පුෂ්පය

b)

පත්‍රය

c)

මුල

d)

ඵල

2.

ප්‍රභාසංස්ලේෂණය සදහා අවශ්‍ය සාධකයක් වන්නේ?

a)

කාබන්ඩයොක්සයිඩ්

b)

පස

c)

ඔක්සිජන්

d)

ග්ලූකෝස්

3.

ප්‍රභාසංස්ලේෂණය සදහා අවශ්‍ය සාධකයක් වන්නේ?

a)

කාබන්ඩයොක්සයිඩ්

b)

පස

c)

ඔක්සිජන්

d)

ග්ලූකෝස්

4.

හරිතප්‍රද පිහිටා ඇති අවයවය කුමක්ද?

a)

මූලකේශ

b)

හරිතලව

c)

මයිටොකොන්ඩ්‍රියම

d)

පූටිකාව

5.

ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන ඵලය කුම්ක්ද?

a)

ග්ලූකෝස්

b)

සුක්‍රෝස්

c)

කාබන්ඩයොක්සයිඩ්

d)

ක්ලෝරොෆිල්

6.

ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවෙන ග්ලූකෝස් වලට කුමක් සිදුවේද?

a)

ඔක්සිජන් බවට පරිවර්තනය වේ.

b)

ක්ලෝරොෆිල් බවට පත්වේ.

c)

ජලයෙහි තැන්පත් වේ.

d)

පිෂ්ටය බවට පත්වේ.

7.

හරිතප්‍රද වල කාර්යය කුමක්ද?

a)

ආලෝක ශක්තිය අවශෝෂණය කරයි.

b)

ජලය අවශෝෂණය කරයි.

c)

පත්‍රය තුලට ගමන් කරයි.

d)

වාතය ගමන් කරයි

8.

නිවැරදි ප්‍රකාශය තෝරන්න.

a)

ශාක ස්වයංපෝෂී ජීවීන්‍ ය.

b)

ජලය තුළ හරිතලව පිහිටා ඇත.

c)

කාබන්ඩයොක්සයිඩ් මුල් මගින් උරා ගනී.

d)

ශාක විෂම පෝෂී ජීවීන්‍ ය.

9.

ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලය කුමක්ද?

a)

ඔක්සිජන්

b)

හරිතප්‍රද

c)

කාබන්ඩයොක්සයිඩ්

d)

ක්ලෝරොෆිල්

10.

ශාක නිරූපණය කරන පෝෂණ ක්‍රමය වන්නේ?

a)

විෂම පෝෂණය

b)

මෘතෝපජීවී පෝෂණය

c)

ස්වයංපෝෂී පෝෂණය

d)

‍රසායනික පෝෂණය