Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

9 ශ්‍රෙණිය වාරික පරීක්ෂණය

Total questions: 10

Worksheet time: 26mins

Name
Class
Date
1.

නිවැරදි පිලිතුර තෝරන්න.

සර්පයා, කැස්බෑවා,ගොළුබෙල්ලා ,මත්ස්‍යා යන ජීවී කාණ්ඩ අතුරින් නිවැරදි චලන කාරකයන් අනුපිලිවෙල වනුයේ,

a)

උදරීය පේශි, අවල්පත්, පේශිමය පාද, අංකුශ.

b)

උදරීය කොරපොතු, අවල්පත්, පේශිමය පාද, වරල්

c)

කොරල, පාද, පෙශිමය දරනුව, වරල්

d)

උදරීය මඩල, පාද, පේශි ගොනුව, වරල්

2.

සතුන්ගේ ධාරණයට හා චලනයට වැදගත් වන්නේ.

a)

අස්ථි පමණි.

b)

පේශිපමණි.

c)

පටක පමනි

d)

ඉහත ¡හා ¡¡ පමනි.

3.

පේශි වල පහත ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය තෝරන්න.

a)

පටක වලින් සමිබවය ලබයි

b)

අනිචිචානුග ක්‍රියාවන් පමණක් දරයි.

c)

සෛලයක් දිගටි සංකොචනය හා ඉහිල් වීම දරයි.

d)

සෛල දෙකකට වැඩි ගනනක් එකතුවී තන්තුවක් බැගින් සාදයි.

4.

නිදිකුමිබා ශාකයක් අතින් ස්පර්ශ වූවිට පත්‍ර හැකිලි යයි. මෙම ක්‍රියාව සමිබන්දයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ.

a)

එය රසායන ද්‍රව්‍ය බලපෑමෙන් සිදුව ඇත

b)

ආවර්තී චලනයකි

c)

සන්නමන චලනයකි.

d)

සාර්වසර චලනයක් පෙන්නයි.

5.

අකාශ්ථිය ශාකවල සන්ධාරණයට වැදගත්වන්නේ,

a)

ශෛලමය කලාපයේ සෛලවල පවතින ලීග්නිභූත පටකයි.

b)

මෘදු ස්ථර සෛලවල ශුනතාවයයි.

c)

පෙනෙර නල සෛලවල දෘඩ තාවයයි.

d)

වාහිනී එකකවල සෛල බිත්ති පිහිටා ඇති රටාවයි.

6-8.

මිනිසාගේ වැලමිට සන්ධිය සම්බන්දව.

අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට දී ඇති රූප සටගහන භාවිත කරන්න

6.

A හා B යනු......................

4 lines
7.

අත්ල ඉහලට එසවීමට නම්.......................................

4 lines
8.

වැලමිට බාහු දෙකේ ඇති මුලු අස්ථි ගණන..................................

4 lines
9.

9.

රූප සටහනේ දක්වා ඇති කඩොලාන ශාකයේ එක් එක් කොටස් දක්වන චලනය ලියන්න

4 lines
10.

වටිටක්කා වැනි වැල් ශාකයක පහුරැ ආධාරකයක එතී වැඩෙන්නෙ කුමක් උත්තෙජයක් හේතුවෙන්ද?

4 lines
11.

අස්ථි පටකයක වැදගත්කමි දෙකක් ලියන්න.

4 lines
12.

ස්ථානීය සංරක්ෂණය යනු කුමක්ද ? එයට උදාහරණයක් දෙන්න

4 lines