wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

9 ශ්‍රේණිය විද්‍යාව තෙවන පාඩම මිශ්‍රණ

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

මිශ්‍රණ සදහා උදාහරණයක් නොවන්නේ මින් කුමක්ද?

a)

වාතය

b)

පලතුරු සලාදය

c)

කෝපි පානය

d)

කොපර් සල්ෆේට්

2.

මේ අතරින් මිශ්‍රණ පිළිබද සත්‍ය ප්‍රකාශය වන්නේ මින් කුමක්ද?

a)

මිශ්‍රණයක් යනු සංශුද්ධ ද්‍රව්‍යය වේ

b)

සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමේන් මිශ්‍රණ සෑදේ

c)

අපට ස්වභාවික පරිසරයේ බොහෝ විට හමුවනුයේ සංශුද්ධ ද්‍රව්‍ය වේ.

d)

මිශ්‍රණයක පවතින සංගටක භෞතික ක්‍රම මගින් වෙන් කල නොහැක

3.

සාගර ජලය තුල අඩංගු සංගටකයක් නොවන්නේ මින් කුමක්ද

a)

ද්‍රාව්‍ය ඔක්සිජන්

b)

ලවණ

c)

ආගන්

d)

ද්‍රාව්‍ය කාබන් ඩයොක්සයිඩ්

4.

පහත දැක්වෙන මිශ්‍රණ සංගටක වෙන් කරන භෞතික ක්‍රම හා එම ක්‍රමය භාවිතා කරන අවස්ථා නිවැරදිව ගලපා ඇති පිළිතුර කුමක්ද

a)

හුමාල ආසවනය-බොරතෙල් වලින් විවිධ ඉන්ධන වෙන් කර ගැනිම

b)

ගැරීම - සහල් වලින් වැලි ඉවත් කිරීම

c)

වාෂ්පිභවනය -උක් යුෂ වලින් සීනි වෙන් කර ගැනීම

d)

චුම්බකත්වයට ලක් කිරීම-වැලි වල බොරලු ඉවත් කිරීම

5.

මෙම රූපයේ දැක්වෙන අවස්ථාවේ මිශ්‍රණයක සංගටක වෙන් කිරීමට භාවිතා කරන භෞතික ක්‍රමය කුමක්ද?

a)

පෙළීම

b)

හැලීම

c)

ගැරීම

d)

ජලයේ පා කිරීම