NEW
Font size
S
M
L
XL
WorksheetsObservational Astronomy
Total questions: 8
Worksheet time: 3mins
Name
Class
Date
1.
භූ කේන්ද්‍රවාදී සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ
a)
ඇරිස්ටෝටල්
b)
කොපර්නිකස්
c)
ටයිකෝ බ්‍රාහේ
d)
ජොහැන්නස් කෙප්ලර්
2.
Leo තාරකා රාශියේ පිහිටි asterisms කුමන නමකින් හදුන්වයිද
a)
Sickle
b)
Little Dipper
c)
Big Dipper
d)
Winter Football
3.
ඔරායන් තාරකා රාශියේ දීප්තිමත්ම තාරකාව කුමක්ද?
a)
Altair
b)
Vega
c)
Rigel
d)
Spica
4.
a)
Orion
b)
Taurus
c)
Lyra
d)
Ursa Major
5.
පෘතුවි දේශාංශ වලට අනුරූපව ඛගෝලයේ පිහිටි මනක්කල්පිත රේඛා කුමන නමකින් හදුන්වයිද?
a)
Altitude
b)
Azimuth
c)
Right ascention
d)
Declination
6.
ප්‍රථම වරට තමා විසින්ම දුර දක්නයක් නිපදවා නිරීක්ෂණ කටයුතු කරන ලද්දේ,
a)
ජොහැන්නස් කෙප්ලර්
b)
හෑන්ස් ලිපර්ශි
c)
ගැලිලීයෝ ගැලිලී
d)
තේල්ස්
7.
a)
Cassegrain
b)
Newtonian
c)
Gregoriyan
d)
Smichidi
8.
දුරේක්ෂශයක උපනෙතෙහි නාභිදුර 20 cm හා අවනෙති නාභිදුර 10 cm වේ.මෙම දුරේක්ශයේ විශාලනය ගණනය කරන්න.
a)
5 cm
b)
4 cm
c)
2 cm
d)
8 cm
Reset
