Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

විද්‍යා දැනුම මිනුම තරඟය කණිෂ්ඨ අංශය ( 6,7,8)

Total questions: 15

Worksheet time: 15mins

Name
Class
Date
1.

1.)    පෘෂ්ඨවංශීන් පමණක් අඩංගු වන පිළිතුර තෝරන්න.

a)

මිනිසා, වවුලා, ගොළුබෙල්ලා

b)

කකුළුවා, ඩොල්ෆින්,වවුලා

c)

  කටුස්සා, නයා, සමනලයා

d)

  කටුස්සා,ගෙම්බා,සැලමැන්දරා

2.

2)    ගැල්වනයිස් කිරීමේදී යකඩ මත ආලේප කරන ලෝහය වන්නේ?

a)

සින්ක්

b)

මැග්නීසියම්

c)

කොපර්

d)

රසදිය

3.

3.) බහිස්‍රාවී ඵල පමණක් ඇති පිළිතුර තෝරන්න.

a)

දහදිය, මළ,මූත්‍ර

b)

කාබන්ඩයොක්සයිඩ්,මූත්‍ර, මළ

c)

කදුළු,,ජලය, කාබන්ඩයොක්සයිඩ්

d)

කාබන්ඩයොක්සයිඩ්,මූත්‍ර,

දහදිය

4.

4.)    තන්තුම මූල පද්ධතියක් සහිත ශාකයක දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ

a)

සිහින් දිගටි පත්‍ර තිබීම

b)

බීජයේ පියලි එකක් තිබීම

c)

  කඳ අතු බෙදීම තිබීම

d)

සමාන්තර නාරටි වින්‍යාසයක් තිබීම

5.

5.)    ප්‍රතිරෝධය මනින ඒකකය කුමක්ද?

a)

ඇම්පියර්

b)

වෝල්ට්

c)

වොට්

d)

ඕම්

6.

.

a)

අග්න්‍යාශය

b)

අන්නස්‍රෝතය

c)

මහාන්ත්‍රය

d)

ස්වරාලය

7.
  1. 7.) තිරයකට ගත හැකි යටිකුරු ප්‍රතිබිම්බ ලබාගත හැක්කේ පහත සඳහන් කුමන ප්‍රකාශ උපකරණයෙන්ද?

a)

b)

c)

d)

 

8.

8.)ඉහත ශක්ති පරිණාමනය හා හොදින් ගැලපෙන්නේ,

a)

දහනය වන ඉටිපන්දමයි

b)

දල්වන ලද විදුලි පන්දමයි

c)

රත්කළ විදුලි ඉස්ත්‍රික්කයයි

d)

බයිසිකල් ඩයිනමෝවයි

9.

9. )  වීදුරු බෝතලයට බැලුනයක් සවිකර බෝතලය උණුසුම් ජලය තුළ ගිල්වන ලදි. මෙහි බැලුනය පිම්බිමට ප්‍රධානතම හේතුව වන්නේ

a)

බෝතලය ප්‍රසාරණය වීම

b)

ජලය ප්‍රසාරණය වීම

c)

වාතය ප්‍රසාරණය වීම

d)

ඉහත සියල්ලම

10.

.

a)

b)

c)

d)

11.

11.ජීවීන්ට ස්වසනය සඳහා අවශ්‍ය වන වායුව වන්නේ?

a)

ඔක්සිජන්

b)

කාබන් ඩයොක්සයිඩ්

c)

නයිට්‍රිජන්

d)

ජල වාෂ්ප

12.

.

a)

ඝන

b)

 ද්‍රව

c)

 වායු

d)

 දුම්

13.
  1. 13.ලෝහයක ලක්ෂණයක් නොවන්නේ

a)

අනන්‍යතාව

b)

විද්‍යුතය ගමන් කිරීම

c)

 භංගුරතාවය

d)

 තන්‍යතාවය

14.
  1. 14. ෆොසිල ඉන්ධනයක් දැක්වෙන පිළිතුර තෝරන්න.

a)

දර

b)

ගල් අඟුරු

c)

දහයියා

d)

ජීව වායුව

15.
  1. 15. පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න.

a)

ආලෝක කදම්භ සරල රේඛීයව ගමන් කරයි.

b)

ආලෝක ශක්තිය ශාක පත්‍රවල ආහාර නිපදවීමට අවශ්‍ය වේ.

c)

ආලෝකයට ඇත්තේ සුදු වර්ණය පමණි.

d)

පාරාන්ධ වස්තු තුළින් ආලෝකය ගමන් නොකරයි.