Free Printable Worksheets
Font size
More settings
01.ජීවී ලක්ෂණ මෙන්ම අජීවී ලක්ෂණ පෙන්වන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වන්නේ,
බැක්ටීරියා
වෛරස
දිලීර
ප්‍රොටෝසෝවා
02.සඛණ්ඩ පනුවන් ලෙස හඳුන්වන්නේ
ආත්‍රොපෝඩා
නිඩාරියා
මොලුස්කා
ඇනෙලිඩා
03.ස්කන්ධය මනින සම්මත ඒකකය වන්නේ (a)
04. බලය මනින සම්මත ඒකකය වන්නේ (a)
05..ප්‍රභාසංශ්ලේෂණට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ
ඔක්සිජන්
නයිට්‍රජන්
කාබන් ඩයොක්සයිඩ්
ග්ලූකෝස්
View all
10 questions
8 ශ්‍රේණිය විද්‍යාව-G.A lsanka Madhubhashini.
Worksheet
•
8th Grade
5 questions
විදුලිය මැනීම