NEW
Font size
S
M
L
XL
Worksheetsgrade 10 1st test
Total questions: 10
Worksheet time: 10mins
Name
Class
Date
1.
මිනිස් සිරුරේ ඇති කබනික සංයෝගයකි.
a)
විටමින්
b)
ජලය
c)
කබන්ඩයොක්සයිඩ්
d)
ඛනිජ ලවණ
2.
කබොහයිඩ්‍රේට අඩංගු ආහාරයකි.
a)
පරිප්පු
b)
අල
c)
මාළු
d)
දඹල
3.
කාබොහයිඩ්‍රේටවල පොදු සූත්‍රය කුමක්ද?
a)
Sx(H2O)y
b)
Sx(H2O)
c)
Cx(H2O)
d)
Cx(H2O)y
4.
කිරිවල අඩංගු කබොහයිඩ්‍රේටයකි.
a)
පෘක්ටෝස්
b)
ලැක්ටෝස්
c)
මොල්ටෝස්
d)
ග්ලූකෝස්
5.
ග්ලූකොස්වල සූත්‍රය වන්නේ.
a)
C12(H22O11)
b)
C6H12O6
c)
C12H6O8
d)
C6(H12O8)
6.
පැණි රසම සීනි වර්ගය කුමක්ද?
a)
ග්ලූකෝස්
b)
සෙලියුලෝස්
c)
මෝල්ටෝස්
d)
පෘක්ටෝස්
7.
කබොහයිඩ්‍රේට්වල අඩංගු මූලද්‍රව්‍යක් නොවන්නේ.
a)
හයිඩ්‍රිජන්
b)
ඔක්සිජන්
c)
නයිට්‍රිජන්
d)
කාබන්
8.
ශරීරයේ අඩංගු කාබනික සංයෝගයක් නොවන්නේ.
a)
ලිපිඩ
b)
නියුක්ලෙයික් අම්ල
c)
කැල්සියම්කාබනේට්
d)
ප්‍රෝටීන්
9.
ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රතිපලයකි.
a)
ප්‍රෝටීන්
b)
ග්ලූකෝස්
c)
ලිපිඩ
d)
විටමින්
10.
පොලිසැකරයිඩ වර්ගයකි.
a)
ග්ලයිකෝජන්
b)
මොලොක්ටෝස්
c)
සුක්රෝස්
d)
ලැක්ටෝස්
Reset
