wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

10 වසර - 14 පාඩම ජීවයේ අඛණ්ඩතාවය ශාකවල ප්‍රජනනය

Total questions: 10

Worksheet time: 6mins

Name
Class
Date
1.

සර්වසම ක්ලෝන ලබාගත හැක්කේ

a)

බද්ධ කිරීමෙන්

b)

පටක රෝපණයෙන්

2.

වර්ධක ප්‍රජනනයේ අවාසියක් නොවන්නේ?

a)

නව ප්‍රබේද ඇති නොවීම

b)

නව ප්‍රබේද ඇතිවීම

3.

රිකිලි බද්ධයේදී රිකිල්ල ක්‍රියාකරන්නේ?

a)

අනුජය ලෙස

b)

ග්‍රාහකය ලෙස

4.

බද්ධ කිරීමකදී පොලිතින් පටිය ඔතනු ලබන්නේ

a)

පහල සිට ඉහලට

b)

ඉහල සිට පහලට

5.

බද්ධ කිරීමේ අවාසියක් නොවන්නේ?

a)

ආයු කාලය කෙටිවීම

b)

සියලුම ශාක යොදාගත නොහැකි වීම

c)

දැවමය වටිනාකම අඩු වීම

d)

රෝග වලට ප්‍රතිරෝදී ශාක ලබාගත හැකිවීම

6.

විභාජක පටකයක් නොවන්නේ

a)

අග්‍රස්ථ අංකුරය

b)

පාර්ශ්වික අංකුර

c)

මූලාග්‍රය

d)

වල්ක කැම්බියම

7.

පටක රෝපනයේ රෝපණ මාධ්‍යයට ජෙලටිනීමය තත්ත්වය ලබා දෙන්නේ

a)

ඒගාර්

b)

සුක්‍රෝස්

c)

ජෙලටීන්

d)

විටමින්

8.

මනි පත්‍ර වල කෘත්‍ය වන්නේ

a)

ලපටි අවදියේදී පුෂ්ප කොටස්වලට ආරක්ෂාව සැපයීම

b)

පුෂ්පයට කෘමීන් ආකර්ෂණය කර ගැනීම

c)

පුෂ්පයට වර්ණයක් ලබා දීම

d)

මණිය කොටසට කොළ පැහැයක් ලබා දීම

9.

පුෂ්පයක ජායාංගී කොටසට අයත් නොවන්නේ

a)

කලංකය

b)

කීලය

c)

ඩිම්බ කෝෂය

d)

සූත්‍රිකාව

10.

පුෂ්පයක පරිනත පරාග වෙනත් පුෂ්පයක කලංකය මත තැන්පත් වීම

a)

පර පරාගනය

b)

ස්ව පරාගනය