Worksheetsපෘෂ්ඨවංශීන්
Total questions: 8
Worksheet time: 6mins
Name
Class
Date
1.
පහත සත්ව කාණ්ඩ අතුරින් පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයක් නොවන්නේ,
a)
ආවේස්
b)
ෆිස්කේස්
c)
ආත්‍රොපෝඩා.
d)
රෙප්ටීලියා
2.
හෘදයේ කුටීර හතරක් ඇති සත්ව කාණ්ඩ වනුයේ,
a)
ආවේස් සහ ෆිස්කේස්
b)
රෙප්ටීලියා සහ මැමේලියා
c)
ඇම්ඵිබියා සහ රෙප්ටීලියා
d)
ආවේස් සහ මැමේලියා
3.
දේහයේ අනාකූල හැඩයක් සහිත සත්ව කාණ්ඩ වනුයේ,
a)
ෆිස්කේස් සහ ආවේස්
b)
ෆිස්කේස් සහ මැමේලියා
c)
ආවේස් සහ මැමේලියා
d)
රෙප්ටීලියා සහ ඇම්ඵිබියා.
4.
කර්ණිකා 2 ක් හා අසම්පූර්ණ ලෙස බෙදුනු කෝෂිකාවක් සහිත හෘදයක් ඇති කාණ්ඩය,
a)
ඇම්පිබියා
b)
රෙප්ටීලියා
c)
ආවේස්
d)
ෆිස්කේස්
5.
අචලතාපී සත්ව කාණ්ඩ වනුයේ,
a)
ෆිස්කේස් ,මැමේලියා
b)
රෙප්ටීලියා ,මමේලියා.
c)
ආවේස්, මැමේලියා.
d)
ඇම්පිබියා, මැමේලියා
6.
ශ්වසනය ජලක්ලෝම මගින් සිදු කරනුයේ,
a)
රෙප්ටීලියා
b)
ආවේස්
c)
මැමේලියා
d)
ෆිස්කේස්
7.
ජීවන චක්‍රයේ රූපාන්තරණයක් සහිත සත්ව කාණ්ඩය වනුයේ,
a)
රෙප්ටීලියා
b)
ඇම්පිබියා
c)
ආවේස්
d)
ෆිස්කේස්
8.
බාහිර කන් පෙති සහිත සත්ව කාණ්ඩය,
a)
රෙප්ටීලියා
b)
ආවේස්
c)
මැමේලියා
d)
ඇම්පිබියා
100 %
