Worksheetsඇගයීම - ආහාර හදුනා ගැනීම#
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
ලිපිඩ හදුනා ගැනීමට යොදා ගන්නා ප්‍රතිකාරකය
a)
බෙනඩික් ද්‍රාවණය
b)
සුඩාන් lll ප්‍රතිකාරකය
c)
කොපර් සල්ෆේට් දුාවනය
d)
අයඩින් ද්‍රාවණය
2.
අයඩින් පරීක්ෂාවේදී පිශ්ටය හදුනා ගන්නේ කුමන වර්නය ලැබීමෙන්ද?
a)
රතු
b)
නිල්
c)
කොල
d)
කහ
3.
C,H,O පමණක් අඩන්ගු වන්නේ
a)
ලිපිඩ
b)
ප්‍රෝටීන
c)
විටමින්
d)
නියුක්ලික් අම්ල
4.
ජීවී දේහයේ බහුලවම අඩන්ගු මූල ද්‍රව්‍ය වන්නේ
a)
C
b)
H
c)
O
d)
N
5.
ප්‍රෝටීන වල තැනුම් ඒකකය
a)
මොනොසැකරයිඩ
b)
මේද අම්ල
c)
ග්ලිසරෝල්
d)
ඇමයිනෝ අම්ල
6.
ග්ලූකෝස් අනු 2 ක් එක් වීමෙන් සෑදෙන්නේ
a)
ලැක්ටෝස්
b)
සුක්‍රෝස්
c)
මෝල්ටෝස්
d)
ගැලැක්ටෝස්
7.
බයියුරේට් පරීක්ෂාව සිදු කරන්නේ කුමක් හදුනා ගැනීමට ද?
a)
කාබෝහයිඩ්‍රේට්
b)
ප්‍රෝටීන
c)
ලිපිඩ
d)
නියුක්ලික් අම්ල
8.
පැනි රසින් වැඩිම සීනි වර්ගය
a)
ග්ලූකෝස්
b)
සුක්‍රෝස්
c)
ෆෘක්ටෝස්
d)
ලැක්ටෝස්
9.
නියුක්ලියෝටයිඩයක අඩන්ගු නොවන්නේ
a)
ඇමයිනෝ අම්ල කාන්ඩය
b)
පොස්ෆේට් කාන්ඩය
c)
නයිට්‍රජනීමය භශ්මය
d)
පෙන්ටෝස් සීනි කාන්ඩය
10.
ප්‍රෝටීන පරීක්ෂාවේදී ලැබෙන අවසාන වර්නය
a)
රතු
b)
කොල
c)
කහ
d)
දම්
100 %
