WorksheetsMy 1
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
ගොලුබෙල්ලා අයත් වන ජීවී කාණ්ඩය කුමක්ද
a)
මොලුස්කා
b)
ඇනෙලිඩා
c)
ආත්‍රපෝඩා
d)
නිඩාරියා
2.
පහත දැක්වෙන සංයෝග අතරින් ඇසිටික් අම්ලය අඩංගු වන්නේ කුමකද
a)
විනාකිරි වල
b)
පොල්තෙල් වල
c)
ලුණු
d)
සීනි
3.
ඔක්සීන් හෝමෝනය උපකාරී වන්නේ ශාක කුමන ක්‍රියාවලියට ද
a)
ප්‍රභාවර්තී චලනයට
b)
ප්‍රභාසංස්ලේෂණයට
c)
උත්ස්වේදනයට
d)
බිංදුදය ට
4.
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවාද
a)
ප්‍රතික්‍රියක වල සාන්ද්‍රනය
b)
ප්‍රතික්‍රියක වල පෘෂ්ඨීය වර්ගඵලය
c)
උෂ්ණත්වය
d)
ඉහත සියල්ලම
5.
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවාද
a)
ප්‍රතික්‍රියක වල සාන්ද්‍රනය
b)
ප්‍රතික්‍රියක වල පෘෂ්ඨීය වර්ගඵලය
c)
උෂ්ණත්වය
d)
ඉහත සියල්ලම
100 %
