Worksheets11 ව්ද්‍යාව මිශ්‍රණ - MATN Mandanayake
Total questions: 10
Worksheet time: 6mins
ලුණු ද්‍රාවණයේ මිශ්‍රණ ආකාරය වන්නෙ
ඝන ද්‍රව විෂම ජාතීය
ඝන ඝන ව්ෂම ජාතීය
ඝන ද්‍රව සම ජාතීය
ද්‍රව ද්‍රව ව්ෂම ජාතීය
ජලීය එතනෝල් මිශ්‍රණ අයත් රශායනික සංයෝග කාණ්ඩය
ධ්‍රැවීය ද්‍රාවකයක් හා නිර්ධ්‍රැවිය ද්‍රාව්‍යයකි
නිර් ධ්‍රැවීය ද්‍රාවකයක් හා නිර්ධ්‍රැවිය ද්‍රාව්‍යයකි
ධ්‍රැවීය ද්‍රාව්‍යයක් හා ධ්‍රැවිය ද්‍රාවකයකි
නිර්ධ්‍රැවීය ද්‍රාවකයක් හා ධ්‍රැවිය ද්‍රාව්‍යයකි
ද්‍රාවක 100g තුළ ද්‍රාව්‍යය 5gක් අන්තරගත වේ.එහි ස්කන්ධ භාගය
0.05
0.25
1.5
0.5
NaCl ද්‍රාවණය 250 g ක් වාෂ්ප කල විට ලැබෙන ලුණු 10g ස්කන්ධ භාගයක් ලෙස දැක්වෙන පිළිතුර
4
0.25
0.04
0.4
ලුණු නිෂ්පාදනයේදී යොදා ගන්නා සංඝටක වෙන්කරනු ලබන ක්‍රමය
පෙරීම
ස්ඵටිකීකරණය
ආසවනය
ද්‍රාවක නිස්සරනය
ද්‍රාවණය 2dm3 තුළ NaOH මවුල 4 ක් අඩංගු නම් එහි NaHO සන්ද්‍රණය වන්නෙ moldm-3
6
2
3
4
එතිල් ඇල්කොහොල් 25cm3 ක් ජලයේ දිය කළ විට පරිමාව 250කcm3 ද්‍රාවණයේ එතිල් ඇල්කොහොල පරිමා භාගය
0.1
0.02
0.001
0.5
බොරතෙල් පිරිපහදුවේදි යොදා ගන්නා ක්‍රමය
භාගික ආසවනය
හුමාල ආසවනය
සරල ආසවනය
වාෂ්පීකරණයම්
ලුණු නිෂ්පාදනයේදී ලුණු තිත්ත රස වන්නේ එහි සෑදෙන පහත කුමන රශායනික ද්‍රවයද
CaCO3
CaSO4
MgSO4
NaHCo4
සඝන්ධ තෙල් නිෂ්සාරණයට සුදුසු ක්‍රමය
වාෂ්පීකරණය
වර්ණලේක ශිල්ප
හුමාල ආසවනය
භාගික ආසවනය
