wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

10 විද්‍යාව - 13 පාඩම Quiz 2

Total questions: 11

Worksheet time: 6mins

Name
Class
Date
1.

Carl Woese ගේ වර්ගීකරණය අනුව වංශයට ඉහළින් නැති තක්සෝන මට්ටම වන්නේ

a)

අධිරාජධානිය

b)

රාජධානිය

c)

වර්ගය

d)

විශේෂය

2.

ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැකි අධිරාජධානිය නොවන්නේ

a)

බැක්ටීරියා අධිරාජධානිය

b)

ආකියා අධිරාජධානිය

c)

ඉයුකැරියා අධිරාජධානිය

3.

බැක්ටීරියා මගින් මිනිසාට ඇති ප්‍රයෝජනයක් නොවන්නේ

a)

ආහාර නරක් කිරීම

b)

කෙඳි ලබාගැනීමේදී

c)

නයිට්‍රජන් තිර කිරීම

d)

යෝගට් සෑදීමට

4.

virus සතු එකම ජීවී ලක්ෂණය වනුයේ

a)

ධාරක සෛල තුළ තුල ගුණනය වීම

b)

ලෙඩ රෝග ආසාදනය

c)

නයිට්‍රජන් තිර කිරීම

d)

ආහාර කර්මාන්තයේදී භාවිතය

5.

ප්‍රොටිස්ටා රාජධානිය රාජධානියට අයත් ජීවීන් ගේ රාජධානියට අයත් ජීවින්ගේ න්‍යෂ්ඨිය සංවිධානය වී

a)

ඇත

b)

නැත

6.

ප්‍රොටිස්ටා රාජධානිය ට ජීවීන් සතු සුවිශේෂී ලක්ෂණයක් වනුයේ ඔවුන්ට ජීවත් වීම සඳහා ජලය

a)

අවශ්‍ය වීම ය

b)

අවශ්‍ය නොවීම ය

c)

වියළි පරිසරයක් තිබීම ය

7.

ප්‍රොටිස්ටා රාජධානියේ ජීවීන්ගෙන් මිනිසාට ලැබෙන ප්‍රයෝජන නොවන්නේ

a)

amoebic අතීසාරය ඇති වීම

b)

ජලජ පරිසරවල ආහාර ආහාරදාම වල ප්‍රාථමික නිෂ්පාදකයකු ලෙස ක්‍රියා කිරීම

c)

බැක්ටීරියා රෝපණයට ගන්නවා එගාර් මාධ්‍ය නිෂ්පාදනයට

d)

ලයිකන සෑදීමට

8.

දිලීර වල සෛල බිත්තිය සෑදී ඇත්තේ

a)

කයිටීන් වලින්

b)

කෙරටින් වලින්

c)

කියුටීන් වලින්

d)

කාබන් වලින්

9.

දිලීර වල ඇත්තේ ඒක සෛලික ජීවීන් පමණක් වේ

a)

නිවැරදි

b)

වැරදියි

10.

දිලීර මඟින් ඇති මගින් ඇති ප්‍රයෝජනයක් නොවන්නේ

a)

ප්‍රෝටීන පරිපූරක ආහාරයක් ලෙස යොදා ගැනීම

b)

පාන් සහ මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලිය ට යොදා ගැනීම

c)

ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදා ගැනීම

d)

අළුහම් සෑදීමට

11.

බැක්ටීරියා සම්බන්ධව පහත වගන්ති දෙක දක්වා ඇත

A. අලිංගික ප්‍රජනන සිදුකරයි

B. විවිධ හැඩති බැක්ටීරියා ඇත

C. සියල්ලන්ම විෂමපෝෂීන් වේ

ඉහත වගන්ති අතරින් නිවැරදි වන්නේ

a)

A හා B පමණි

b)

C හා B පමණි

c)

A හා C පමණි

d)

A,B,C සියල්ල