NEW
Font size
Worksheetsgrade 8 - Speed Revision (Unit 1)
Total questions: 10
Worksheet time: 3mins
ක්ෂුද්‍ර ජීවීයෙක් නොවන්නේ
ඇමීබා
පැරමීසියම්
ක්ලැමිඩොමොනාස්
කුහුඹුවන්
ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑමක් නොවන්නේ
කිරි ආහාර නිෂ්පාදනය
කොහු කර්මාන්තය
එන්නත් නිපදවීම
ආහාර නරක් කිරීම
යීස්ට් ස්වසනයේදී පිටකරන වායුව වන්නේ
ඔක්සිජන්
නයිට්‍රජන්
කාබන්ඩයොක්සයිඩ්
හයිඩ්‍රජන්
ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාරයේ වෙනස් කරන ගුනයක් නොවන්නේ
වර්ණය
වයනය
පෝෂගුනය
ඇසුරුමේ වර්ණය
වෛරස රෝගයක් නොවන්නේ
ඒඩ්ස්
පෝලියෝ
ඩෙංගු
උණ සන්නිපාතය
ලාදුරු
දිලීර රෝගයකි
බැක්ටීරියා රෝගයකි
වෛරස රෝගයකි
ප්‍රොටෝසෝවා රෝගයකි
ජලභීතිකා රෝගය
වෛරස් රෝගයකි
බැක්ටීරියා රෝගයකී
ප්‍රොටෝසෝවා රෝගයකි
දිලීර රෝගයකි
ශාක සඳහා වැලඳෙන ක්ෂුද්‍ර ජීවී රෝගයකි
පත්‍ර කහ වීම
කොළ කොඬවීම
පත්‍ර දාර පිලිස්සීම
හරිතක්ෂය
අජීවී ද්‍රව්‍ය මත ක්ෂුද්‍ර ජීවී බලපෑමක් වන්නේ
පිටි පුස් රෝගය
බිත්ති මත දිලීර වර්ධනය වීම
අංගමාරය
කුර රෝගය
ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කල හැකි උපකරණය වන්නේ
දුරේක්ෂය
උපැස් යුවල
සරල අන්වීක්ෂය
සංයුක්ත අන්වීක්ෂය
