Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

තෛපොංගල් උත්සවය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

තෛපොංගල් උත්සවය සමරනු ලබන්නේ කිනම් ආගමිකයින් ද?

a)

ක්‍රිස්තියානි

b)

බෞද්ධ

c)

හින්දු

d)

මුස්ලිම්

2.

තෛපොංගල් උත්සවයේ අරමුණ වන්නේ,

a)

හිරු දෙවියන්ට කෘත ගුණ දැක්වීම

b)

මුරුගන් දෙවියන්ට කෘත ගුණ දැක්වීම

c)

ගවයන්ට පුජෝපාහර දැක්වීම

d)

හෝලි උත්සවය සැමරීමට

3.

මෙහි පොළවේ අඳිනු ලබන විශේෂ සැරසිල්ල වනුයේ,

a)

කෝලම් රටා

b)

නත්තල් ගස

c)

අටමගල

d)

මූර්ති

4.

තෛපොංගල් උත්සවය සමරනු ලබන දිනය වනුයේ,

a)

සැප්තැම්බර් 29

b)

දෙසැම්බර් 25

c)

ජනවාරි 15

d)

මාර්තු 18

5.

කෝලම් රටාව මැද පුන්කළස තැඹීමෙන් අපේක්ෂා කරන්නේ,

a)

සහල් ආදිය දැමීම

b)

සෞභාග්‍ය

c)

කෑම ලබා ganeema

d)

දිළිදුකම පෙන්වීම

6.

තෛපොංගල් උත්සවයේ දී කරනු ලබන විශේෂ චාරිත්‍රයකි

a)

කිරිබත් සෑදීම

b)

පොංගල් බත් සෑදීම

c)

සහල් වෙන්කිරීම

d)

නව සඳ බැලීම

7.

සූර්ය වන්දනාවෙන් අනතුරුව පසු දින පවත්වනු ලබන උත්සවයකි

a)

මාට්ටු පොංගල්

b)

අරිට්ටු පොංගල්

c)

රියවෙට්ටුම්

d)

මෙහෙන්දි උත්සවය

8.

මෙම උත්සවයේ දී කරනු ලබන්නකි

a)

දෙවියන්ගේ රුව නැවීම

b)

ගවයන් සරසා පූජෝපහාර කිරීම

c)

කහ වතුර නැවීම

d)

යාච්ඥා කිරීම

9.

"ආට්ටු පොංගල් මාට්ටු පොංගල් pongal" යනුවෙන් පවසන්නේ,

a)

හරකුන්ට නාවනවා විට

b)

පුජා පවත්වන විට

c)

හිරු වන්දනා කරන විට

d)

අලුත් මුට්ටියේ කිරි ඉතිරෙන විට

10.

එකිනෙකා හමු වී දුක සැප විමසන charithraya වන්නේ,

a)

තන්නි පොංගල්

b)

මට්ටුප් පොංගල්

c)

අට්ටුප් පොංගල්

d)

පොංගල්