NEW
Font size
S
M
L
XL
WorksheetsDay 02
Total questions: 10
Worksheet time: 4mins
Name
Class
Date
1.
ඔටුවෙකුට ජලය නොමැතිව සිටිය හැකිය
(a)
a)
දින 30
b)
දින 25 යි
c)
දින 14 යි
d)
දින 45 යි
2.
පනින්න බැරි එකම ගොඩ වාසය කරන සතා කවුද?
a)
වලහා
b)
හිපකොටේමස්
c)
අලියා
d)
ජිරාෆ්
3.
කට පළලින් වැඩි ලෙස විවෘත කළ හැක්කේ කුමන ගොඩබිම සතාටද?
a)
අලියා
b)
හිපපොටේමස්
c)
නරියා
d)
සිංහයා
4.
මිහිරි රස විඳිය නොහැකි සාමාන්‍ය ගෘහාශ්‍රිත සතෙකු
a)
බළලා
b)
බල්ලා
c)
ගිරවා
d)
ගවයා
5.
බූවල්ලෙකුට හදවත් කීයක් තිබේද?
a)
1
b)
2
c)
3
d)
4
6.
ගෝනුස්සෙකුට ඇස් යුගල පහක් ඇත.
ගෝනුස්සන් තිදෙනෙකුට මුළු ඇස් කීයක් තිබේද?
a)
10
b)
15
c)
25
d)
30
7.
සාමයේ සංකේතය වන්නේ කුමන පක්ෂියාද?
a)
බකමූණ
b)
පරෙවියා
c)
මයිනා
d)
කපුටා
8.
ලෝකයේ උසම සත්වයා කුමක්ද?
a)
අලියා
b)
අශ්වයා
c)
ඔටුවන්
d)
ජිරාෆ්
9.
ඇස්වලට වඩා කුඩා මොළයක් ඇති කුරුල්ලා කුමක්ද?
a)
ගේ කුරුල්ලා
b)
පැස්බරා
c)
ගිරවා
d)
Love Bird
10.
ගැහැණු සත්වය, විසින් පිරිමි සතාගේ උදරයේ තිබෙන මල්ලක් මත බිත්තර දමන්නේ?
a)
මුහුදු අශ්වයා
b)
කැන්ගරුවා
c)
මෝරා
d)
ගෙම්බා
Reset
