Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

නාම පද

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

පණ ඇති නාම පදයක් වන්නේ

a)

පුටුව

b)

පැන්සල

c)

රියදුරා

d)

මේසය

2.

ස්ථාන නාම පදයක් වන්නේ

a)

කතුර

b)

කන්ද

c)

බෝතලය

d)

නංගී

3.

නාම පද ගණන කීයද

a)

4කි

b)

2කි

c)

5කි

d)

3කි

4.

පොත යනු

a)

ස්ථාන නාම පදයකි

b)

පුද්ගල නාම පදයකි

c)

ද්‍රව්‍ය නාම පදයකි

d)

සත්ත්ව නාම පදයකි

5.

පුද්ගල නාම පදයක් වන්නේ කුමක්ද?

a)

වෛද්‍යවරයා

b)

ගිරවා

c)

කරාමය

d)

ඉන්දියාව