wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ශිෂ්‍යත්වයට අත්වැලක් - 5 ශ්‍රේණිය සැකසුම :මනෝහරි කොඩිතුවක්කු

Total questions: 10

Worksheet time: 2mins

Name
Class
Date
1.

මෙම රූපයෙන් දිස් වන්නේ

a)

මධ්‍යම පළාත් පුෂ්පයයි

b)

දකුණු පළාත් පුෂ්පයයි

c)

උතුරු මැද පළාත් පුෂ්පයයි

d)

වයඹ පළාත් පුෂ්පයයි

2.

තාල වර්ගයට අයත් ශාකයක් නොවන්නේ

a)

පුවක්

b)

පොල්

c)

කොස්

d)

කිතුල්

3.

චක්‍රය හා අක්ෂ දණ්ඩ දැකිය හැකි අවස්ථාවකට උදාහරණයකි

a)

දබරය

b)

ඔරලෝසුව

c)

ආනත තලය

d)

විල්බැරෝව

4.

සූර්ය නමස්කාරය ට අයත් පියවර ගණන වන්නේ

a)

10

b)

12

c)

13

d)

15

5.

" මම රටට දැයට වැඩදායි පුද්ගලයකු වෙනවමයි " මෙය අයත් වන්නේ

a)

ශාරීරික ලිහිල් බවටය

b)

මානසික ලිහිල් බවටය

c)

අධිෂ්ඨානයට ය

d)

උදානයට ය

6.

ජාතික කොඩියේ රතු පැහැති පසුබිමින් නිරූපණය වන්නේ

a)

දමිල ජනතාවයි

b)

සිංහල ජනතාවයි

c)

ජාතික අභිමානය

d)

ජාතීන් අතර එකමුතු බව

7.

" ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා " ගීතය ගායනා කරනු ලබන්නේ

a)

සී . ටී .ප්‍රනාන්දු මහතා

b)

නන්දා මාලනී මහත්මිය

c)

සුනිල් ශාන්ත මහතා

d)

ලතා වල්පොල මහත්මිය

8.

මෙම රූපයෙන් දැක්වෙන පුෂ්පය අයත් ශාකය වන්නේ

a)

පොල්

b)

තල්

c)

ඉලුක්

d)

කිතුල්

9.

ශාකයේ බොහෝ කොටස් ආහාර සඳහා යොදා ගන්නා ශාකයකි

a)

මුරුංගා

b)

කෙසෙල්

c)

පැපොල්

d)

පිහිඹිය

10.

අවුරුද්දේ එක් කාලයකදී පමණක් ඵල හටගන්නා ශාකයකි

a)

කෙසෙල්

b)

පොල්

c)

මැංගුස්

d)

කොස්