Worksheets05 ශ්‍රෙුණිය - උපමා
Total questions: 5
Worksheet time: 4mins
Name
Class
Date
1.
අහස පෙනෙන්නා නිලට නිලේ නිල් වියනක් වාගේ
ඒ මැද සුදු හදහාමි දිලේ කිරි බිංදුව වාගේ
මෙම කවියේ ඇති උපමාවක් වන්නේ,
a)
නිලට නිලේ
b)
නිල් වියනක් වාගේ
c)
සුදු හදහාමි
d)
වාගේ
2.
අහස පෙනෙන්නා නිලට නිලේ නිල් වියනක් වාගේ
ඒ මැද සුදු හදහාමි දිලේ කිරි බිංදුව වාගේ
නිල් වියනක් වාගේ පෙනුණේ කුමක්ද?
a)
අහස
b)
සුදු හදහාමි
c)
කිරි බිංදුව
3.
උපමාවක් වන්නේ,
a)
පරංගියා කෝට්ටේ ගියා වගේ.
b)
ඉහේ මලක් පිපුණා.
c)
රෝස මලක් වැනි ය.
4.
යම් දෙයක් යමකට සමාන කිරීම සදහා යොදා ගත හැකි පදයක් නොවන්නේ,
a)
වගේ
b)
වැනි
c)
හෙවත්
d)
සේ
5.
බැස යන හිරු ................................................
a)
රෝස මලක් වැනිය.
b)
රත් පැහැ ගැන්වුණු ගිනි බෝලයක් මෙනි.
c)
මුහුදක් වැනිය.
d)
අහසේ දිදුලන තරු මෙන් පෙනුණි.
100 %
