Worksheetsසත්සතිය
Total questions: 7
Worksheet time: 2mins
Name
Class
Date
1.
මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ ,
a)
රුවන් සක්මන
b)
රුවන් ගෙයි වැඩ සිටීම
2.
බෝරුක මුල වැඩ හිඳීම දැක්වෙන පින්තූරය වන්නේ,
a)
b)
3.
මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ,
a)
රුවන් ගෙයි වැඩ සිටීම
b)
රුවන් සක්මන
4.
රාජායතන කිරිපලු නුග රුක මුල වැඩ සිටින පින්තූරය දැක්වෙන්නේ ,
a)
b)
5.
මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ ,
a)
මුචලින්ද නාග දරණය
b)
රුවන් සක්මන
6.
අජපල් නුග රුක මුල වැඩ සිටීම දැක්වෙන පින්තූරය වන්නේ,
a)
b)
7.
මෙම රූපයෙන් දැක්වෙන්නේ ,
a)
බෝ රුක මුල වැඩ හිඳීම
b)
අනිමිසලෝචන පූජාව
100 %
