wayground logo

Bảng tính có thể in miễn phí

Cỡ chữ

S
M
L
XL
bảng tính

Sinhala Grade 05

Total câu hỏi: 8

Worksheet time: 24mins

Tên
Lớp học
Ngày
1.

බිංදුලා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

4 lines
2.

"මැඳැගිල්ල තමයි ලොක්කා" යනුවෙන් ප්‍රකාශ කළේ කවුද ? එයට හේතුව කුමක්ද ?

4 lines
3.

"දබරැඟිල්ල තමයි ලොක්කා" ලෙස ප්‍රකාශ කළේ කවුද ? එයට හේතුව කුමක්ද ?

4 lines
4.

අපගේ වැඩ පහසු කිරීමට මූලික වන ඇඟිල්ල කුමක්ද ?

4 lines
5.

එවැනි කාර්යයන් 06ක් ලියන්න.

4 lines
6.

අපගේ අත්ලේහි ඇට කැබලි ගණන කීයද ?

4 lines
7.

අතේ ඇඟිලි පහ නම් කරන්න .

4 lines
8.

මහපටැඟිල්ලේ හි ඇට කැබලි ගණන කීයද ?

4 lines