wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්- 7,8

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

අප එදිනෙදා ජීවිතයේ සරල විද්‍යුත් චුම්බක භාවිතා නොකරන අවස්ථාවක් වන්නේ කුමක් ද?

a)

වතුර මෝටරය

b)

විදුලි සීනුව

c)

විදුලි පංකාව

d)

මිරිස් ගල

2.

මෙම චුම්බකය කුමන හැඩයේ චුම්බකයක් ද?

a)

අශ්ව ලාඩම් හැඩයේ චුම්බක

b)

U හැඩයේ චුම්බක

c)

මුදු හැඩයේ චුම්බක

d)

රවුම් චුම්බක

3.

විද්‍යුත් චුම්බකයක තඹ කම්බිය ඔතන වාර ගණන වැඩි කිරීමෙන් චුම්බක ශක්තිය අඩු වේ.

a)

ඔව්

b)

නැත

4.

විශාල බරක් එසවීමට විද්‍යුත් චුම්බක භාවිතයෙන් නිර්මාණය කළ උපකරණ කුමක්ද?

a)

දොඹකරය

b)

ඩයිනමෝව

c)

කප්පි

d)

ආනත තල

5.

අප එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කර ගැනීමට විදුලිය, චුම්බක ශක්තිය , සුළං ශක්තිය යොදා ගනී.

a)

ඔව්

b)

නැත