Free Printable Worksheets
NEW
Font size
More settings
පහත අවස්ථා අතුරින් කප්පි භාවිතා වන අවස්තාවක් වන්නේ කුමක් ද?
ළිදකින් ජලය ඇදීම
ගලක් පෙරලීම
වාහනයකට බඩු පැටවීම
පිටි කෙටීම
ලොරියකට බඩු පැටවීම සඳහා භාවිතා කරන ක්‍රම ශිල්පය කුමක් ද?
විද්‍යුත් චුම්බක
ආනත තල
කප්පි
දම්වැල් කට්ටල
පා පැදිය කුමන වැඩ පහසු කිරීමේ ක්‍රම ශිල්පයට අයත් ද?
දණ්ඩ හා රෝදය
දැතිරෝද හා දම්වැල් කට්ටල
දණ්ඩ හා රෝදයට උදාහරණයක් වන්නේ කුමක් ද?
අත් පොරව
කියත
ඉස්කුරුප්පු නියන
අලවංගුව
විද්‍යුත් චුම්බක භාවිතා වන අවස්තාවකට උදාහරණයක් නොවන්නේ කුමක් ද?
විදුලි සීනුව
වතුර මෝටරය
ඇඹරුම් යන්ත්‍රය
ජංගම දුරකතනය
View all
10 questions
Smart Class
Worksheet
•
1st - 5th Grade
Scholarship
2nd - 5th Grade
5 questions
5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය
5th Grade