Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පරිසරය ක්‍රියාකාරකම - 5

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

මාලිමාව දිශා සොයා ගැනීම සදහා භාවිතා කරයි.

a)

ඔව්

b)

නැත

2.

මාලිමාව භාවිතා කරන පුද්ගලයකු වන්නේ කවුද?

a)

ගොවියා

b)

ගුරුවරයා

c)

ගුවන් නියමුවන්

d)

හෙදිය

3.

මාලිමාවේ දර්ශකය (රතු පැහැති ඊ හිස) කුමන දිශාව නිරූපණය කරයි ද?

a)

නැගෙනහිර

b)

උතුර

c)

දකුණ

d)

බස්නාහිර

4.

දණ්ඩ චුම්භකයක නිල් පැහැති කොටස මගින් කුමන ධ්‍රැවය නිරූපණය කරයි ද?

a)

උත්තර ධ්‍රැවය

b)

දක්ෂිණ ධ්‍රැවය

5.

මාලිමාවේ ඊ හිසට චුම්භකයේ උත්තර ධ්‍රැවය ලං කළ විට ඊ හිස චලනය වේ .

a)

ඔව්

b)

නැත