Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

පුද්ගල නාමයක් වන්නේ,

a)

පොත

b)

ආච්චී

c)

බෝතලය

d)

පාසල​

e)

පෑන​

2.

සත්ත්ව නාම පමණක් යෙදී ඇති පිළිතුර​,

a)

පුටුව​-පෑන

b)

පූසා-මේසය

c)

රෝහල-පැන්සල

d)

අලියා-නරියා

e)

අක්කා-හාවා

3.

අප්‍රාණවාචී නාම පදයකි,

a)

බල්ලා

b)

ගිරවා

c)

මීයා

d)

කොටියා

e)

මාලය​

4.

"ගුරුතුමිය​" පුරුෂ ලිංග පදය වන්නේ,

a)

විදුහල්පතිතුමිය

b)

කිකිළි

c)

දුව

d)

ගුරුතුමා

e)

අම්මා

5.

___________ දුවනවා

හිස්තැනට සුදුසු නාම පදය වන්නේ,

a)

වතුර

b)

පුටුව

c)

ගිරවා

d)

ඉබ්බා

e)

පූසා

6.

ස්ත්‍රී ලිංග නාමයක් වන්නේ,

a)

කුකුළා

b)

තාත්තා

c)

දුව

d)

කුරුල්ලා

e)

සීයා

7.

කේතලය නාමයක්

a)

පුද්ගල

b)

පුද්ගල

c)

ද්‍රව්‍ය​

d)

සත්ත්ව​

8.

ප්‍රානවාචී නාම පද ගණයට අයත් වන්නෙ,

a)

රූපය​

b)

පින්තූරය​

c)

ඔටුන්න​

d)

පත්තරය​

e)

මිනිසා

9.

ද්‍රව්‍ය නාම පද වලට,උදහරණයකි,

a)

වීදුරුව​

b)

බුරුවා

c)

මේනක​

d)

දුව​

e)

තාරාවා

10.

පුද්ගල නාම සහ සත්ත්ව නාම පද​,

a)

ස්ත්‍රි ලිංග නාම පද පමණක් වෙ

b)

ප්‍රාණවාච් නාම පද වෙ

c)

පණ නැති නාම පද වෙ​

d)

අප්‍රාණවාච් නාම පද වෙ