Free Printable Worksheets
Font size
More settings
සතියකට දින කීයද ?
ඒවා ලියා දක්වන්න.
අවුරුද්දේ මාස සිංහලෙන් ලියා දක්වන්න.
සත්ව නාම 10 ක් ලියන්න.
වර්ණ (පාට) 10 ක නම් ලියන්න.
1 සිට 20 දක්වා ඉලක්කම් අකුරින් ලියන්න.
ද්‍රව්‍ය නාමයන් 10 ලියන්න.
ස්ථාන නාම පද 10 ක් ලියන්න.
පුද්ගල නාම පද 10 ක් ලියන්න
නාම පද යනු කුමක්ද ? පැහැදිලි කරන්න .
මම පිළිබඳ ව හඳුන්වන .
View all
10 questions
Microsoft Word
Worksheet
•
1st - 10th Grade
5 questions
සිංහල
4th - 5th Grade
Sinhala samll test 4
5th Grade
Sinhala revision 1