wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala samll test 4

Total questions: 5

Worksheet time: 15mins

Name
Class
Date
1.

ක්‍රියා පද 10 ක් ලියා දක්වන්න.

4 lines
2.

පහත සඳහන් ක්‍රියාපද යොදා වගන්තිය බැගින් සාදන්න.


නටනවා

දුවනවා

කියවනවා

එනවා

කඩනවා

ලියනවා

සොයනවා

උයනවා

කරනවා

යනවා

4 lines
3.

මෙම පද වල බහුවචන පදය ලියන්න.


නංගි

මාමා

මුවා

නයා

බෝලය

පල්ලිය

දුරකතනය

ලොරිය

බසය

කන්ද

4 lines
4.

මෙම නාමපද වල ඒකවචන පදය ලියන්න.


ඇඳුම්

කාර්

කුඩ

බේසම්

ගෙවල්

තරු

කඩ

ගොඩනැගිලි

අශ්වයෝ

බැංකු

4 lines
5.

මෙම ඉලක්කම් අකුරින් ලියන්න.

4 lines