Worksheetsgrade 3 (1)
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
ඉහත දඩු හා කැට මඟින් නිරුපනය වන සංඛ්‍යාව වන්නේ
a)
50
b)
23
c)
32
2.
පහත අකුරුවලින් මහප්‍රාණ අකුරක් වන්නේ
a)
ස
b)
ළ
c)
ඝ
3.
සිදුහත් කුමාරයා ඉපදුනේ කුමන පොහොය දිනකදී ද?
a)
වෙසක්
b)
පොසොන්
c)
ඇසළ
4.
කපුටාට සහ ගිරවාට කියන දෙමළ වචන පිළිවළින් ඇතුළත් පිළිතුර වන්නේ
a)
කිළි , කාහම්
b)
කාහම් ,කිළි
c)
කාහම් ,අණිල්
5.
45 ට 32ක් එකතුකල විට පිළිතුර වන්නේ
a)
67
b)
86
c)
77
6.
ගසක කපුටන් 37ක් සිටී. ඉන් 17ක් පියඹා ගියේ නම් දැන් ගසෙහි ඉතිරි කපුටන් ගණන කීයද?
a)
20
b)
10
c)
30
7.
අද සිකුරාදා නම් හෙට කවදා ද?
a)
අඟහරුවාදා
b)
සඳුදා
c)
සෙනසුරාදා
8.
කුණු ගොඩවල් අවුස්සා කන සතෙකු වන්නේ
a)
ගිරවා
b)
කබරගොයා
c)
එළුවා
9.
කුකුළාගේ ගැහැනු සතා වන්නේ,
a)
කුකුළි
b)
කිකිළි
c)
කුකුල්ලු
10.
මට සහෝදරියන් 4ක් හා සහෝදරයන් 3ක් සිටි නම් අපේ අම්මාට හා තාත්තාට සිටින මුළු දරුවන් ගණන වන්නේ,
a)
7යි
b)
8යි
c)
6යි
100 %
