NEW
Font size
WorksheetsDulani maheshika
Total questions: 10
Worksheet time: 5mins
(01) ගාන්ධි අධ්‍යාපනය දර්ශනය තුළ සමබර පෞරුෂයක් ගොඩනැගීම සදහා ශිෂ්‍යා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශ තුන වන්නේ ,
දැනුම , ආකල්ප , කුසලතා
ප්‍රජානන, ආවේදන, මනෝචාලක
පෞරුෂය, ආකල්ප, ප්‍රජානනය
දැනුම, කුසලතා, ප්‍රජානනය
(02) පුද්ගලයකුගේ සමබර පෞරුෂය ගොඩනැගීමට සංවර්ධනය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ගණන වන්නේ
3
4
5
8
(03) 'බී. එස් . බ්ලූම් ' විසින් ප්‍රජානන ක්ෂේත්‍රය පැරණි වර්ගීකරණය ඉදිරිපත් කර ඇත්තේ ,
1953
1954
1955
1956
(04) පැරණි වර්ගීකරණය සංශෝධනය කර ඉදිරිපත් කරන ලද්දේ,
1956
1856
1990
2001
(05) පැරණි වර්ගීකරණය සංශෝධනය කර ඉදිරිපත් කරන ලද්දේ ,
බී. එස්. බ්ලූම්
එස්. එස්. ස්ටීවන්ස්
ලොරිස් ඇන්ඩර්සන් බ්ලූම්
ඩී. ආර්. ක්‍රැත්වෝල්
(06) දැනුමට වඩා ඉහළ බුද්ධිමය කුසලතා අවශ්‍ය මානසික මට්ටම අවබෝධයයි. අවබෝධය බෙදෙන ප්‍රධාන කොටසක් නොවන්නේ
පරිවර්තනය
අර්ථකතනය
පුරෝකතනය
විශ්ලේෂණය
(07) සමස්තය කුඩා කොටස් වලට කඩා ගැනීම හා එසේ කඩා ගත් කොටස් අතර අන්තර් සම්බන්ධතාවය හඳුනා ගැනීම
විශ්ලේෂණය යි.
භාවිතය යි.
පුරෝකථනය යි.
අර්ථකථනය යි.
(08) විශ්ලේෂණය හැකියාව බෙදෙන කොටසක් නොවන්නේ
අවයව විශ්ලේෂණය
සම්බන්ධතා විශ්ලේෂණය
සංවිධානාත්මක මූලධර්මය විශ්ලේෂණය
පර්යේෂණාත්මක විශ්ලේෂණය
(09) ඩී. ආර්. ක්‍රැත්වෝල්ගේ වර්ගීකරණයට අනුව ආවේදන ක්ෂේත්‍රය බෙදෙන කොටසක් නොවන්නේ.
ග්‍රහණය
ප්‍රතිචාරය
අගය පැවරීම
සමායෝගය
(10) මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණය ඉදිරිපත් කරන ලද්දේ ,
ඊ. ජේ. සිම්ප්සන්
ඩී. ආර්. ක්‍රැත්වෝල්
එස්. එස්. ස්ටීවන්සන්
බී. එස්. බ්ලූම්
