wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

H.M. Sripali Pabasara Indrajith

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශ තුන මොනවාද ?

a)

හිස, හද, අත

b)

කන, ඇස, හිස

c)

හදවත, හිස, ඇස

d)

හිස, කන, නාසය

2.

ඩී. එස් බ්ලූම් විසින් ප්‍රජානන ක්ෂේත්‍රය සහ සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කර ඇත්තේ කිනම් වර්ෂයකදී ?

a)

1956 වර්ෂය

b)

1712 වර්ෂය

c)

1816 වර්ෂය

d)

1946 වර්ෂය

3.

ඩී.එස් බ්ලූම්ගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණයේ ප්‍රධාන කොටස් හය පිළිවලින් දැක්වෙනුයේ,

a)

ඇගයීම, සංස්ලේෂණය, භාවිතය, විශ්ලේෂණය, දැනුම, අවබෝධය

b)

භාවිතය, අවබෝධය, දැනුම, විශ්ලේෂණය, සංස්ලේෂණය, ඇගයීම

c)

දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය, සංස්ලේෂණය, ඇගයීම

d)

සංස්ලේෂණය, ඇගයීම, භාවිතය, අවබෝධය, දැනුම, විශ්ලේෂණය

4.

ආවේදන ක්ෂේත්‍රය පිළිබඳ ක්‍රැත්වෝල් විසින් වර්ගීකරණයක් සිදුකරන ලද්දේ කිනම් වර්ෂයකදීද ?

a)

1954 වර්ෂයේදීය

b)

1956 වර්ෂයේදීය

c)

1912 වර්ෂයේදීය

d)

1964 වර්ෂයේදීය

5.

මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම්පල වර්ගීකරණය සිදුකරනු ලැබුයේ කිනම් දාර්ශනිකයා විසින්ද ?

a)

ඩී. එස් බ්ලූම් විසින්

b)

ක්‍රැත්වෝල් විසින්

c)

ඊ. ජේ සිම්ප්සන් විසින්

d)

මනෝ විද්‍යාඥ ගෝල්ඩන් ඕල්පොට් විසින්

6.

සමාජ කුසලතා තුනක් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.

a)

ඉවසීම, නායකත්වය දැරීම, සාධාරණ බව

b)

මෘදු බව, යුක්තිගරුක බව, සාධාරණ බව

c)

නායකත්වය දැරීම, ඉවසීම, සන්නිවේදන හැකියාව

d)

සන්නිවේදන හැකියාව, ආචාරශීලී බව, දරා ගැනීමේ ශක්තිය

7.

ඉගෙනුම් ඵල මිනුමට ලක් කරන ආකාර දෙක මොනවාද ?

a)

නිපුණතා පාදක සහ අරමුණු පාදක

b)

ආවේදන සහ මනෝචාලක

c)

අරමුණු පාදක සහ ප්‍රජානන

d)

ප්‍රජානන සහ මනෝචාලක

8.

පරීක්‍ෂණ පැවැත්වීමේ අරමුණු අනුව වර්ග කර ඇත්තේ මින් කුමන වරණයේද ?

a)

අභියෝගතා පරීක්‍ෂණ සහ ප්‍රතිමාන මූලික පරීක්ෂණ

b)

ප්‍රතිමාන මූලික පරීක්ෂණ සහ අනාවරණණ පරීක්ෂණ

c)

ප්‍රතිමාන මූලික පරීක්‍ෂණ සහ නිර්ණායක මූලික පරීක්ෂණ

d)

සාධන පරීක්ෂණ සහ අනාවරණ පරීක්ෂණ

9.

වාස්තවක පරීක්ෂණ යනු,

a)

නිශ්චිත කෙටි පිළිතුරක් ඇති පරීක්ෂණයකි.

b)

දීර්ඝ පිළිතුරක් ඇති පරීක්ෂණයකි.

c)

පිළිතුරක් නිශ්චිතවම කිව නොහැකි පරීක්ෂණයකි.

d)

පිළිතුරු කිහිපයක් ඇති පරීක්ෂණයකි.

10.

"ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වූ පරිසරයට අනුව පුද්ගලයාගේ චර්යාව හා චින්තනය නියත කරනු ලබන පුද්ගලයා තුළම පවත්නා වූ මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂය නම් වේ"

මෙම නිර්වචනය ඉදිරිපත් කරනු ලැබූ දාර්ශනිකයා කවුරුන්ද ?

a)

ඩී.එස් බ්ලූම්

b)

ක්‍රත්වෝල්

c)

මනෝ විද්‍යාඥ ගෝල්ඩන් ඕල්පොට්

d)

ඊ. ජේ සිම්ප්සන්